කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    :angry:ubane ekath damme
    hamadama clinic yanna wenawa dan ithin :baffled:

    ඕකනේ ඉතින් උයා එක්ක බැරි
    හ්ම්ම් අපි අපිනේ ටුදු ඕනි දෙකට අපි ඉන්නවා හොදේ අඩෝ අපි යාලුවෝ නෙවේද බන්
    හිටු ෆ්රිඑන්ඩ් req එකක් එවන්න :oo::oo::oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙය හුදෙක් අහිංසක සිත් රිදවීමට ගත් උත්සාහයකි :P
    කේ ඇෆ් සි මල ජරාවල් මටනම් හරියන්නේ නැත :lol::rofl::rofl:
    රිදේවි මේකටනම් :rolleyes::rolleyes:
    පනුවෝ ඉන්න එකෙන් කලා :rofl::rofl::rofl::rofl:

    එදා match එකට ගෙනත් තිබ්බ බයිට් කොහොමද
    නේ මේ මොන බයිට ඩ ඔවැක් :rofl::rofl:

    කෝල් එකට සෑහෙන්න රිදිලා :P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕකනේ ඉතින් උයා එක්ක බැරි
    හ්ම්ම් අපි අපිනේ ටුදු ඕනි දෙකට අපි ඉන්නවා හොදේ අඩෝ අපි යාලුවෝ නෙවේද බන්
    හිටු ෆ්රිඑන්ඩ් req එකක් එවන්න :oo::oo::oo:
    :baffled::baffled:e kiwwe
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16609756 said:
    ඊයේ පස්ට ෆන් එකක් ගත්ත. ගෙදර එද්දි පාන්දර 3යි. ඕයේ :rofl::P
    චිවාස් රීගල් බෝතල් හිස් උනා බලන් ඉද්දි :baffled:
    බයිට් සඳහා ඩෙවිල්ඩ් බීෆ්,
    ඩෙවිල්ඩ් චිකන්, ඩෙවිල්ඩ් පෝක්, සහ ඉත්තෑ මෂ්. :baffled:
    ආයෙ කේ එෆ් සී චිකන් බකට් ලාජ්. ආයෙ මික්ස් චිකන් චොප්සි. තව මතකත් නෑ. :baffled:
    දැන් කෙල ගිලපල්ලා. :P
    තොට බඩම යම..:angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තොට බඩම යම..:angry:
    :P කොච්චර ගැහුවත් අද උදේ 7ට නැගිට්ටුනා. කිසිම අමාරුවක් නෑ බන් :baffled:
    4.gif

    බඩත් ගියා. :lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........

    යූ පොඩි කාලෙ
    යූව දැම්ම පාසලේ
    ඉගෙන ගෙන වැඩුනෙ ඇගෙ මොළේ
    පාසලේ පන්තියේ කොල්ලෙක් වැටුන ඇගෙ දැලේ
    ඈ ගැයු ඒ ගීත ඇසු කලේ
    මහ පාරට පැමිණ ඈ මාව බලන්න සිටියා පොත් මිටිය අරගන
    මුණ ගැසුණු තැන අපි කතා කරමින.....
    ගියා දෙදෙනා පාසල් යන්න.....
    මෙන්න මෙලෙසට අපි ගියෙ පාසල් යන්න......
    ඇය පණ වගේ ආදරෙයි මට.......
    ඇගේ ගෙදරට ගියෙ මං යූව බලන්න......
    නමුත් දෛවෙ නැහැනෙ අප හට.......
    මේක දැනගන අපෙ අම්ම මට බැණ
    වෙන පාසලකට මාව දැමු තැන......
    යූ කඳුළු සලමින.....
    සිටියාය දුක් වින්ද මං ගැන කල්පනා කරමින......

    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........

    මිතුරෙක් ආවා....
    ඔහු මෙලෙසට කීවා.
    ඔයා නැතුව කොල්ල අඬනවා......
    "මම දැන්මම යනවා මගෙ කොල්ල අඬනවා"
    ඇසුවත් ඇගෙ පපුව පැලෙනවා.....
    ලිපියක් ලැබිලා ඈ බැලුව කියවලා
    මේ විදිහට තිබුන ලියාලා....
    ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා.....
    ඇවිත් යන්න මාව සනසලා.......
    මාදම් කැලේ ඈ ගියා කළුවරේ
    බලන්න මගෙ කුමාරය බොලේ
    මිනිසුන්ව දුටු කලේ අවුල් වුණා ඇගෙ මොළේ
    කුමරා මැරිලාය අතු පැලේ............
    ලිපිය අරගන නැවත කියව බැලු තැන......
    මං මැරෙනා බව ලියා තිබු තැන......
    සැමදාම දුක් වුණ නිතර කඳුළු වැගිරුන....
    අඳුරු ලොවක යූව තනි උන.........


    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........


    සංස්කරණය - හිස් වා තලයේ දුකින් සැරිසරන මම යාළුවා :(
    මුල් පිටපත - මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින ගායනය - පෝල් ප‍්‍රනාන්දු