කාටද ඩො kiwwe![]()
වැරදුනා ... good morning ...........!!!!!!!!!!යාළුවා;16609871 said:




යාළුවා;16610043 said:යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........
යූ පොඩි කාලෙ
යූව දැම්ම පාසලේ
ඉගෙන ගෙන වැඩුනෙ ඇගෙ මොළේ
පාසලේ පන්තියේ කොල්ලෙක් වැටුන ඇගෙ දැලේ
ඈ ගැයු ඒ ගීත ඇසු කලේ
මහ පාරට පැමිණ ඈ මාව බලන්න සිටියා පොත් මිටිය අරගන
මුණ ගැසුණු තැන අපි කතා කරමින.....
ගියා දෙදෙනා පාසල් යන්න.....
මෙන්න මෙලෙසට අපි ගියෙ පාසල් යන්න......
ඇය පණ වගේ ආදරෙයි මට.......
ඇගේ ගෙදරට ගියෙ මං යූව බලන්න......
නමුත් දෛවෙ නැහැනෙ අප හට.......
මේක දැනගන අපෙ අම්ම මට බැණ
වෙන පාසලකට මාව දැමු තැන......
යූ කඳුළු සලමින.....
සිටියාය දුක් වින්ද මං ගැන කල්පනා කරමින......
යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........
මිතුරෙක් ආවා....
ඔහු මෙලෙසට කීවා.
ඔයා නැතුව කොල්ල අඬනවා......
"මම දැන්මම යනවා මගෙ කොල්ල අඬනවා"
ඇසුවත් ඇගෙ පපුව පැලෙනවා.....
ලිපියක් ලැබිලා ඈ බැලුව කියවලා
මේ විදිහට තිබුන ලියාලා....
ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා.....
ඇවිත් යන්න මාව සනසලා.......
මාදම් කැලේ ඈ ගියා කළුවරේ
බලන්න මගෙ කුමාරය බොලේ
මිනිසුන්ව දුටු කලේ අවුල් වුණා ඇගෙ මොළේ
කුමරා මැරිලාය අතු පැලේ............
ලිපිය අරගන නැවත කියව බැලු තැන......
මං මැරෙනා බව ලියා තිබු තැන......
සැමදාම දුක් වුණ නිතර කඳුළු වැගිරුන....
අඳුරු ලොවක යූව තනි උන.........
යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........
සංස්කරණය - හිස් වා තලයේ දුකින් සැරිසරන මම යාළුවා
මුල් පිටපත - මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින ගායනය - පෝල් ප්රනාන්දු



මම නම් කීම් ක්රැකර් බිස්කට් 10කට විතර වග කියල ඉන්නේ..kalanthe wage dannam![]()

මම නම් කීම් ක්රැකර් බිස්කට් 10කට විතර වග කියල ඉන්නේ..![]()

bath kanne naddaahanna deyak na ube size eka ganaකනවා කනවා,ඒක අතිරේක (පොඩි පොඩි බඩගින්නට)![]()

aniwa uba kawada![]()


tawa tikak wela idala man enawa ban gedaraඔව් මචන් දැන් මේ කෑම කලා අවේ ඉතින් මොකෝ වෙන්නේ ඔයා පැත්තේ![]()
![]()
5ta 0ff