කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නංගිලා කෝල් කරයි මල්ලිලා අන්සර් කරයි නොදැනිම යනවා දවස ගෙවීලා
    4.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ethakota akkala aiyala kompittu hadanawada? :P
    වැල්ල සිඹින රැල්ල දැකලා ආසා හිතෙනවා...
    අක්කා අයියා හවසට වෙරලේ හමුවෙනාව...
    හදවත් වල හංගාගෙන ඉන්න ආදරේ....
    වට කරන්නෙ හුලං වැදිලා මහා සාගරේ...

    ලලයි ලිලයි ලයි ... කොල්ලයි කෙල්ලයි...
    ලලයි ලිලයි ලයි... අක්කයි අයියයි......

    ගල්පර අස්සේ මනමාල කථා ඇසුනේ...
    දහ අටෙ විස්සේ හොද කෙල්ලො කොල්ලො ඉන්නේ...
    දැක්කම අයිසේ මේ අන්ද මන්ද වෙන්නේ...
    අනෙ කින්ද මන්ද කව්ද කියලා අපි නං නෑ දන්නේ...

    ලලයි ලිලයි ලයි ... කොල්ලයි කෙල්ලයි...
    ලලයි ලිලයි ලයි... අක්කයි අයියයි......