යාළුවා;16677163 said:මගේ සඳ ඔබ මගේ සඳ ඔබ...
එදා සඳ නොව මෙදා සඳ ඔබ…
මගේ සඳ ඔබ මගේ...
එදා මට ඔබ සරා සඳ විය…
කවි ඇසින් දුටු සොඳුරු පියකරු…
අඳුරු හද ගැබ එකළු කරමින්…
උදා විය ගිරි ශිඛර සිරසේ…
මෙදා මට ඔබ සැබෑ සඳමය…
විදු ඇසින් දුටු ලොවය විසකුරු…
ප්‍රාණයෙන් තොර වියළි සඳ සේ…
ඔබ ද අද මා අසළ ගැවසේ…
![]()

දානෙ එන්ඥන්... කන්නන්...බොන්නන්... ප්‍රීති වෙන්නන්හපොයි .. ලෙඩේ දරුණු වුණා වගේ මට ආයෙත්![]()

යාළුවා;16677320 said:දානෙ එන්ඥන්... කන්නන්...බොන්නන්... ප්‍රීති වෙන්නන්![]()

![]()
![]()
chocoicecreamඅරන්එන්න![]()
![]()

PAW ASARANAYA


AGILENN ANNAMA UYA GULI WENAWADA
දෙන්නා මගෙන් කනවද කඩෙන් කනවදයාළුවා;16677267 said:ඇඟිල්ලෙන් එන්නම ඌට තූ යනවා![]()





heta kalekata passe match eka machanහරියන්නේ නැ හිටු දෙනවා 6යේ පාරක්
![]()

සාතිසය සංවේගය ...!!!
මචන්ලා ඉතාම කණගාටු දායක ආරංචියක් අසන්නට ලැබුණි
යු නො මි ගේ සියා මෙලොවින් සමුගෙන ඇත
අප ඔහුට නිවන් සුව පතමු !!!
ශෝක වන්නන් අතරට අපද එක්වෙමු ..




![]()
සුබපැතුම් එහෙනම් හැකර් මල්ලි බොක්කෙන්ම ..... අද එළකිරි එඋන්ගෙන් කෝල් එකක් හරි දීලා උ විතරයි මට සුව උනාද කියලවත් ඇහුවේ............... එහෙනම් මලක් වගේ ජය වේවා
ලුසිෆර් ......... උබගේ නමේ හැටියට් උබට පෙරේත ප්‍රාණයක් පිහිටලා තියෙනවා වගේ
