කව්ද යකො කියන්නෙ අද සමරන්නෙ 70 වබ නිදහස කියල..

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    matat ekige melo lassanak na ban. elakiriya epa wela me sewalayo tikak nisa dan

    එකිව ඇත්තට දැක්කානම් මතක් කරලා අතෙවත් ගහන එකක් නැහැ.
    කෙල්ලොන්ට ඉන්ට්‍රස්ට් වෙන එක අවුලක් නෙමෙ .එත් මෙක දැන් පිස්සුවක්.
    මෙ ෆොරම් එක බොග වෙලා තියෙන්නෙ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගැණු දැකලා නැති පොන්ස්ලා කිහිප දෙනෙක් මෙ ෆොරම් එක අරක්ගෙන ඉන්නෙ.
    වීව්ස් එන නිසා ඇඩ්මිනා මුකුත් කියන්නෙ නැහැ.ඔය ජංගි තම්බලා බොන්න හදපු එකා ත්‍රෙඩක් දැම්මොත් බලපන් වැටෙන වීව්ස්, පොස්ට් ගාණ එහෙම.
    ඔය වගෙ කාලකණ්ණි නිසා මෙ ෆොරම් එක එපාවෙලා ගොඩක් වටින මිනිස්සු අයින් උනා.
    මෙ ෆොරම් එක දැන් රන් කරන්නෙ සිරිකොතෙන්, නිල් බලකායෙන්, අසහන නඩෙන් .
    සිරාවටම, දැන් කුප්ප දේශපාලනයක් යන්නේ. ඉස්සර දේශපාලනේ උනත් මේකේ පොයින්ට්ස් කරුණු එක්ක වාද කල. දැන්, වචනයක් වැරදුනාම එකත් දේශපාලන වෙනසකට හේතුවක් වෙලා. මේක නම් මේ ගොබ්බ ජනවාරි 8 කැරැල්ල නිසා රටේ ඇතිඋන ගොන් විප්ලවයක්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාලය හැම නිරීක්ශකයටම එකම ගානට පේන්නෑ :P උඹලට 70ක් ගිහිං තියෙද්දි ජනාධිපතිතුමාගෙ රාමුවෙ 30ක් ගිහිං ඇති :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලෝකයක් නැනේ බන් උබලට. උබලගේ ලොක්කා ඒ කාලේ හිතන් හිටියේ ලංකාව ඇතුලේ කැල්ලක ලෝකේ තියනවා කියලනේ. එකනේ නවනිදන් පිල්ලේ ගැනිට මගුල් ජෝඩු කලේ. බැන්කි මුන්ගේ පොත එක ඉස්සරහා උපවාස කලේ. ලෝකේ හිනස්සන එක නම් මේකට වඩා හොදට උබේ එකා කළා.

    • [*]උබ පටලවාගෙන... මම මහින්දට ගරු කරනව යුද්දෙ ඉවර කරාට.. කොන්ද කෙලින් තියන් ගෙම ගැහුව... එ උනාට මන් මහින්ද පාක්ශිකයෙක් වත් උට චන්දයක්වත් දිපු එකෙක් නෙවේ,... මම හම්බ කරන් මම කන්නෙ... දෙශපාලනෙ මට තිත්තය් හැම එකාටම බනිනව වැරදි කරන.. පක්ශයක් පාටක් නැ මට.. මෙ සිස්ටම් එක වෙනස් වෙනකන් මම බලන් ඉන්නව...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කාලය හැම නිරීක්ශකයටම එකම ගානට පේන්නෑ :P උඹලට 70ක් ගිහිං තියෙද්දි ජනාධිපතිතුමාගෙ රාමුවෙ 30ක් ගිහිං ඇති :lol:
    එතකොට දහං බෙබියි චතුරිකා නංගියි දැන් පහේ ශිශ්ශත්වේ ලියනවා ඇති.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට දහං බෙබියි චතුරිකා නංගියි දැන් පහේ ශිශ්ශත්වේ ලියනවා ඇති.

    ඉතිං යකෝ දහම් බේබියි චතුරිකා නංගියි ඉන්නෙත් හිටං තුමාගෙ රාමුවෙ නං එහෙම වෙන්න ඕන්නෑනෙ :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    • උබ පටලවාගෙන... මම මහින්දට ගරු කරනව යුද්දෙ ඉවර කරාට.. කොන්ද කෙලින් තියන් ගෙම ගැහුව... එ උනාට මන් මහින්ද පාක්ශිකයෙක් වත් උට චන්දයක්වත් දිපු එකෙක් නෙවේ,... මම හම්බ කරන් මම කන්නෙ... දෙශපාලනෙ මට තිත්තය් හැම එකාටම බනිනව වැරදි කරන.. පක්ශයක් පාටක් නැ මට.. මෙ සිස්ටම් එක වෙනස් වෙනකන් මම බලන් ඉන්නව...
    අන්න එහෙම නම් මම ගරු කරනවා. එහෙම තමා වෙන්න ඕනා. රනිල්වත් මහින්දවවත් කරේ තියන් ගිහින් වැඩක් නැ. උන්ට දුන්නු ටසක් එක උන් කම්ප්ලිට් කලානම් උ දක්ෂ නායකයෙක්. වැඩේ ඇනුවා නම් ඉතින් පුකට ගහලා එලවන්න ඕනා. දැන් යහපාලනයත් පුකට ගහලා එලොන කාලේ ඇවිත්. කලබල වෙන්න නරකයි, දිය යුතු කාලය දීලා බලන්න ඕනා. මහින්ද යුද්දේ කියන ටසක් එක හරියට කළා. හැබැයි ආර්ථිකේ නම් මිනිහා ජයටම ඇනුවා.. දැන් රනිලුත් නියමෙට අනාගෙන එන්නේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉතිං යකෝ දහම් බේබියි චතුරිකා නංගියි ඉන්නෙත් හිටං තුමාගෙ රාමුවෙ නං එහෙම වෙන්න ඕන්නෑනෙ :baffled:
    දුක හිතෙන කතා කියන්න එපා බන්. සිරිසේන මාමා රජ වෙනවා කියලා දනන් උන්නනම් ඒ කාලේ අපි වැලපිලා හඩලා දොඩලා හරි චතුරිකා නගාව සෙට් කරගන්නවනේ.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    359bwcj.jpg

    දිනූ නිදහසේ සතුටෙන් සාමයෙන් වසනා එල කිරි වාසී ඔබ සැමට පොල් කිරෙන් පොල් පැණියෙන් ඉතිරේවා යැයි සුභාසිරි ගෙන එන්නේ එදත් අදත් කවදත් ඔබේ හිතාදර, මාතලේ මුදිතා පදනමේ නිර්මාතෘ සකල විද නන් දනන් කෝටිපතියන් කිරීමේ උත්තුංග කාර්‍යයේ පුරා දශකයක් නියැලෙමින් දෙස් විදෙස් බුහුමන් ලබා දේශයට කීර්තියක් අත් කර දෙමින් එක්ස්පෝස් කලාවේ නව මං දොරටු විවර කරමිත් චිරාත් කාලයක් කිරි වාසීන්ගේ අලස බව දුරලීමට උරෙනුර ගැටෙමින් සටනක නියැලුණු කෝටිපති රහස් සංයුක්ත තැටියේ ප්‍රවීණ දේසක නුවන් සතුරංග වර්ණ කුල ෂූරිය මහතායි.

    ඔබත් කෝටිපතියකු වීමට නොපමාව අමතන්න
    0717017022

    - මෙම පණිවුඩය ඔබ වෙත ගෙන ආ මම සෝමසිරි මැදගෙදර:rofl:
     
    • Like
    Reactions: ehseres

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    දිනූ නිදහසේ සතුටෙන් සාමයෙන් වසනා එල කිරි වාසී ඔබ සැමට පොල් කිරෙන් පොල් පැණියෙන් ඉතිරේවා යැයි සුභාසිරි ගෙන එන්නේ එදත් අදත් කවදත් ඔබේ හිතාදර, මාතලේ මුදිතා පදනමේ නිර්මාතෘ සකල විද නන් දනන් කෝටිපතියන් කිරීමේ උත්තුංග කාර්‍යයේ පුරා දශකයක් නියැලෙමින් දෙස් විදෙස් බුහුමන් ලබා දේශයට කීර්තියක් අත් කර දෙමින් එක්ස්පෝස් කලාවේ නව මං දොරටු විවර කරමිත් චිරාත් කාලයක් කිරි වාසීන්ගේ අලස බව දුරලීමට උරෙනුර ගැටෙමින් සටනක නියැලුණු කෝටිපති රහස් සංයුක්ත තැටියේ ප්‍රවීණ දේසක නුවන් සතුරංග වර්ණ කුල ෂූරිය මහතායි.

    ඔබත් කෝටිපතියකු වීමට නොපමාව අමතන්න
    0717017022

    - මෙම පණිවුඩය ඔබ වෙත ගෙන ආ මම සෝමසිරි මැදගෙදර:rofl:

    හම්මෝ :rofl:

    උඹලට නං පිස්සු බන් සිරාවටම :D ඔය මනුස්සයට දැන්වත් පාඩුවේ ඉන්න දීපන් :P
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    සිරාවට. ලංකාව කියන රට කවදාවත් හදන්න බෑ කියන එකට උදා හරණයක් තමයි මේක. අර ශනුද්‍රි කියන පට්ට කේප්ප වැස්සි දවසක් නිදහස 1964 ද මොකේද මන්දා කියලා කිව්වා. ඒක මුන්ට ගානක් නෑ. ඒකිට මෙන්සස් උන දවසට ඒකිගේ පෑඩ් එකත් ලෙවකන්න බලන් ඉන්න සුක්‍රාණ ශුනකයෝ ඉන්න ෆෝරුම් එකක රටේ ජනාධිපතිට වරදිනකන් බලන් ඉන්නේ හිනා වෙන්න.

    තූ නොදකින්.
    :yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,047
    113
    -In Darkness-
    සිරාවට. ලංකාව කියන රට කවදාවත් හදන්න බෑ කියන එකට උදා හරණයක් තමයි මේක. අර ශනුද්‍රි කියන පට්ට කේප්ප වැස්සි දවසක් නිදහස 1964 ද මොකේද මන්දා කියලා කිව්වා. ඒක මුන්ට ගානක් නෑ. ඒකිට මෙන්සස් උන දවසට ඒකිගේ පෑඩ් එකත් ලෙවකන්න බලන් ඉන්න සුක්‍රාණ ශුනකයෝ ඉන්න ෆෝරුම් එකක රටේ ජනාධිපතිට වරදිනකන් බලන් ඉන්නේ හිනා වෙන්න.

    තූ නොදකින්.

    ochcara riddanna epa unta meke adminlata mala pani :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එකිව ඇත්තට දැක්කානම් මතක් කරලා අතෙවත් ගහන එකක් නැහැ.
    කෙල්ලොන්ට ඉන්ට්‍රස්ට් වෙන එක අවුලක් නෙමෙ .එත් මෙක දැන් පිස්සුවක්.
    මෙ ෆොරම් එක බොග වෙලා තියෙන්නෙ.
    :yes::yes::yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මංගලගේ න්‍යාය පත්‍රය

    යූ.ඇන්.පී එකේ මාස්ටර් ප්ලෑන් එක තමා 2020 දි රනිල් ජනාධිපති කරවන එක.

    මුන් හොඳටම දන්නවා. මුන් මොන වැරද්ද කරත් උන්ට චන්දේ දෙන සෙට් එකක් ඉන්නවා කියලා. ඉතින් පොනිලට අභියෝගේ තියෙන්නෙ අනිත් ප්‍රධාන පක්ෂ දෙක.

    එතකොට. චන්ද වැඩි කරගන්න ඕන කමක් නෑ. අනිත් පක්ෂවල චන්ද කඩන එක තමා කරන්න පුළුවන් එකම දේ. දැන් ඔය සිරා එහෙම වැඳගෙන හිටියට ඌව 2020 මැතිවරනෙදි පුකට ගහලා එළවනවා.

    2015 මැතිවරනෙදි නිදහස් පක්ෂේ එකට ඉල්ලුවට පුංචි චන්දෙදි වෙනම ඉල්ලන්නේ සිරාට ඔය ටික තේරෙන්නේ නැති හින්දා තමා.