කව්ද යකෝ මගෙ REP කැපුවෙ ?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොලේ හැබෑට...දැනුයි කම්පනාවට ආවෙ:P:lol:
    කවුරු කොච්චර -සෘණ දුන්නත් කමක් නෑ-ඒ ගැන දුකක් නෑ.අවශ්‍ය තැන අවශ්‍යම දේ කියන එක කියනවමයි.දුක තියෙන්නෙ කුනුහරප කියන එක ගැන.

    :yes::yes::yes:

    mama nam rep+ passe yanneth naa oneth naa !! thamun karana dei hariyata karama ethi !! :)