කව්ද යකෝ මගේ කොටුවක් වැඩි කරේ යකෝ 
ඇත්තටම අහන්නේ කව්ද ඒ පර වැඩේ කරේ 
මොකා උනත් කමක්නැ තැන්ක්ස් 
මට හරි සතුටුයි...
කව්ද යකෝ මගේ කොටුවක් වැඩි කරේ යකෝ 
ඇත්තටම අහන්නේ කව්ද ඒ පර වැඩේ කරේ 
මොකා උනත් කමක්නැ තැන්ක්ස් 
මට හරි සතුටුයි...
THANKS
උඹ ද වැඩේ කරේ?![]()

ඇයි යකෝ මෙහෙම බය කරන්නේonn adu kara ehenam![]()




mama dannawa bansමාව අල්ලගන්න එපා ඕවට, උඹෙ කොටුව පැන්නම තමයි මම රෙප් දුන්නෙ.![]()