කව්ද යකෝ The Girl

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කෙල්ලන්ට ම වෙන් වුන එකක් අස්සට ඔහේ රිංගුවෙ මක්කටෙයි?? :confused::confused::confused::frown:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ♥-Aurora-♥;13078703 said:
    කෙල්ලන්ට ම වෙන් වුන එකක් අස්සට ඔහේ රිංගුවෙ මක්කටෙයි?? :confused::confused::confused::frown:

    :rofl::rofl:ගොඩක් එවුන් රිංගලා තියෙන්නේ ඉතින්..:rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උන්ට ආතල් ගන්න තහනම්ද ?
    කෙල්ලංට පොදුවෙ බැනලා ත්රෙඩ් ඕනෙ තරං මේකෙ යන්නෙ. එහෙනං ඒවත් කරන්න එපා කියලා කෑගහපංකො බං
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උන්ට ආතල් ගන්න තහනම්ද ?
    කෙල්ලංට පොදුවෙ බැනලා ත්රෙඩ් ඕනෙ තරං මේකෙ යන්නෙ. එහෙනං ඒවත් කරන්න එපා කියලා කෑගහපංකො බං

    HA :rofl:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මැන්ටල් ද? :frown: මම Like වත දාලා නෑ.. ඒ උනාට ඒ page එක open.:nerd: ඕන කෙනෙක්ට බලන්න පුළුවන්..එහෙම බලද්දී තමා දැක්කේ..:P:P

    ehenam ithin :rofl: eka thiyenne kellontane oya mokata owa balanna giyada :lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හැදි මිටි මොලේනෙ බන්..
    ඔව්ව ගනන් ගන්න එපා..මෝඩ ආතල් ගන්න බඩුවක්ද කොහෙද ?

    ඔව් බං..මම කියන්නේ නෑ කෙල්ලොන්ට ආතල් ගන්න තහනම් කියල..උන් කිසිම පදනමක් නැතුව කොල්ලොන්ට බනින්නේ..කොල්ලෝ කවදාවත් කෙල්ලොන්ට බොරුවට බනින්නේ නෑ..වැරදි නම් තමා බනින්නේ..:yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ehenam ithin :rofl: eka thiyenne kellontane oya mokata owa balanna giyada :lol:

    එහෙම බේදයක් නෑ දැන් :rolleyes: ඕන දෙයක් ගැන හිතලා බලන්න..දැන් මේ එළකිරි එකේ ගොඩක් ඉන්නේ කොල්ලෝ..එහෙම කියලා කෙල්ලොන්ට එන්න එපා කියලා නැනේ..:rolleyes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔව් බං..මම කියන්නේ නෑ කෙල්ලොන්ට ආතල් ගන්න තහනම් කියල..උන් කිසිම පදනමක් නැතුව කොල්ලොන්ට බනින්නේ..කොල්ලෝ කවදාවත් කෙල්ලොන්ට බොරුවට බනින්නේ නෑ..වැරදි නම් තමා බනින්නේ..:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ♥-Aurora-♥;13078703 said:
    කෙල්ලන්ට ම වෙන් වුන එකක් අස්සට ඔහේ රිංගුවෙ මක්කටෙයි?? :confused::confused::confused::frown:

    ලොලේ ලොල්... හක්ක පනින ප්‍රශ්ණෙ.. අනේ පුතේ උඹම දීපන් මේකට උත්තර... :baffled::baffled::baffled:
    ඒ අස්සෙ අපිත් හෙමින් හෙමින් ඒ පැත්තෙ ගොහින් එන්නම් :P:P:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    එහෙම බේදයක් නෑ දැන් :rolleyes: ඕන දෙයක් ගැන හිතලා බලන්න..දැන් මේ එළකිරි එකේ ගොඩක් ඉන්නේ කොල්ලෝ..එහෙම කියලා කෙල්ලොන්ට එන්න එපා කියලා නැනේ..:rolleyes:

    affa ow ithin oya kellonatath ona tharam kollo banina ewa thiyenne :rofl: mama nam kiyanne oya wage wadak nathi dewal gana onawata wada ganan ganna one na ;)