කව්ද ලොකුම බොරුව කිව්වෙ......?

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    සුජානිට වාක්‍ය කියලා ඉවරවෙන්නවත් හම්බවුනේ නෑ රොබොගේ අත දිග ඇරිලා දැවැන්ත කනේ පාරක් වැදුනා සිහිය නැති වෙන ගානටම..:lol::P:lol:
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    මචන්ලා, ඔය වගේ රොබෝලා හැම ගෙදරකටම දාල තිබ්බොත් කොහොමට හිටියිද? හරියට අවුරුද්දට රතිඤ්ඤා පත්තු කරනව වගෙ ඇහෙයි කනේ පාරවල් වදිනව නේද.