කව්ද "The Intouchables" movie එක බැලුවේ
මචංලා, කව්ද "The Intouchables" movie එක බැලුවේ.
මම දැන් thamai බලල ඉවර කලේ..
අලුතින් ආපු බොරු සෝබන කැලි නැති, හිතට වදින නියම ෆිල්ම් එකක්...

පුළුවන් උන වෙලාවක බලන්න... වෙලාව නාස්තියක් නැති, වැය කරන පැය 1.30 ට පාඩු නැති එකක්...
IMDB 8.5 Ratings