කව්රුහරි උදව වෙනවද

teshan_1994

Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    කව්රුහරි උදව වෙනවද

    නුගේගොඩ ඉන්න කොමර්ස් කරන සක්‍යා එකේ ක්ලාස් යන යාලුවෝ පොඩි උදව්වක් කරනවද ?

    :dull::dull::dull::dull::dull:



    8340_546385772075945_188958605_n.jpg

    මචන්ලා බණ්ඩාර දිසානායක සර්ගේ ව්‍යාපාර අද්‍යනය, ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්තර ටිකක් හොයල දියන්කෝ
    :rolleyes::rolleyes:
    අපිත් ආසයි බන් ඒ පේපර් කරන්න .....

    ඒත් කොලබට කිරි ගමට කැකිරිනේ
    :no::no::no::no:



    **පුලුවන්නම් ඒ පේපර් ස්කෑන් කරලා මේ ත්රෙඩ් එකේ දාපන්කෝ....

    අපි ඔක්කොම එකට ගොඩ යමු
    :love::love:
     
    • Like
    Reactions: sonicraze

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මිෂන් ඉම්පොසිබල් ගේමක් දෙන්න වෙනවා ඔය ටික අපේ ගේ ඇතුලෙන් හොයාගන්න නම්.. හම්බුනොත් දාන්නම්.. ෆොටෝ එකක් ගහල හරි..
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    මිෂන් ඉම්පොසිබල් ගේමක් දෙන්න වෙනවා ඔය ටික අපේ ගේ ඇතුලෙන් හොයාගන්න නම්.. හම්බුනොත් දාන්නම්.. ෆොටෝ එකක් ගහල හරි..

    hari machan loku udawwak apita wasanawa na bn mae sir gen igena ganna:no::no: