කව්රුහරි උදව වෙනවද
ඒත් කොලබට කිරි ගමට කැකිරිනේ



**පුලුවන්නම් ඒ පේපර් ස්කෑන් කරලා මේ ත්‍රෙඩ් එකේ දාපන්කෝ....
අපි ඔක්කොම එකට ගොඩ යමු

නුගේගොඩ ඉන්න කොමර්ස් කරන සක්යා එකේ ක්ලාස් යන යාලුවෝ පොඩි උදව්වක් කරනවද ?










මචන්ලා බණ්ඩාර දිසානායක සර්ගේ ව්‍යාපාර අද්‍යනය, ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්තර ටිකක් හොයල දියන්කෝ


අපිත් ආසයි බන් ඒ පේපර් කරන්න .....


අපිත් ආසයි බන් ඒ පේපර් කරන්න .....
ඒත් කොලබට කිරි ගමට කැකිරිනේ




**පුලුවන්නම් ඒ පේපර් ස්කෑන් කරලා මේ ත්‍රෙඩ් එකේ දාපන්කෝ....
අපි ඔක්කොම එකට ගොඩ යමු


