කව්රු හරි දන්නවද...?

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    කව්රු හරි දන්නවද...?

    මචන්ලා...07 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන්ඩ යන පෞද්ගලික අධ්‍යාපන පනතේ සම්පුර්ණ copy එකක් බලන්ඩ පුළුවන් link එකක් දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලකෝ...සම්පුර්ණ පනතම තියෙන එකක්...:nerd::nerd: