කව්රු හරි Computer Controlled Robotic Car එකක් හදල තියෙනවද ?

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    කව්රු හරි Computer Controlled Robotic Car එකක් හදල තියෙනවද ?

    මචන් උබලා කව්රු හරි RF Singnal වලින් වැඩ කරන Computer Controlled Robotic Car එකක් හදල තියෙනවද ? මම අපේ Campus Project එකට කරන්න ඉන්නෙ ඒකක්. මේ Car එක ඉස්සරහට යවන්නයි, හරවන්නයි විතරයි ඕන කරන්නෙ. හබැයි Remote එක වෙනුවට use කරන්න ඕනෙ Computer එකක්. මට මේක හදන්න ඕනෙ කරන බඩු මොනවද , එව්ව මෙහෙ ගන්න තියෙන්නෙ කොහෙද , හදන විදිහ ගෑන එහෙම පොඩි Basic Idea එකක් දෙන්න..
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machoo oka karanna puluwan mehema karahan wifi walin wada karanna 100m withara athulatha wada karanna ,meeka mokuth dannema nathuwa karanna ba rajoo.naththam rC car ekak aran eke remote eka computer ekata sambanda wenna liyahan program ekak ,aluthenma hadanawanam issarawela remote ekayi resiver ekayi hada ganin ita passe moter contral ekak hadana oya wadee shape kara ganna puluwan good luck oka habayi rajo robotic wenne nam na :( robotic wennanam uba senser daala car eken lap ekak thiyala eken comand denna hadanna one eka oya kiyana ikmanata karanna nam bari weyi machan good luck