බලපන්කො දෙන උත්තර .. චිචී ත් ඔහොම උත්තර දුන්නේ. එක එක කෑලි තියෙන්න පුලුවන් රොකට් එකේ වදින්න වගේ උත්තර ඌ දුන්නේ.Chichi gahalada?![]()
මෙයත් මේ youtube එක බලාගෙන ඉගෙන ගත්තලු.. කොහෙද රොකට් එකක් දැකල ඒ විදියට හැදුව ලු.
රොකට් කතාව අයින් කරාම ඉතින් ගන්න දෙයක් තියනව..


