කවිණි නිම්තාරා ඉදුරැව.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,362
    166,743
    113
    එකමත් එක රටක
    Chichi gahalada? 🤔
    බලපන්කො දෙන උත්තර .. චිචී ත් ඔහොම උත්තර දුන්නේ. එක එක කෑලි තියෙන්න පුලුවන් රොකට් එකේ වදින්න වගේ උත්තර ඌ දුන්නේ.
    මෙයත් මේ youtube එක බලාගෙන ඉගෙන ගත්තලු.. කොහෙද රොකට් එකක් දැකල ඒ විදියට හැදුව ලු.

    රොකට් කතාව අයින් කරාම ඉතින් ගන්න දෙයක් තියනව..
    The Simpsons Flirting GIF
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ඔකපතන ප්‍රයිමරි එකෙන් ඔකපතන බාලිකා එකට ආපු එක්කෙනෙක් නේද?
     
    • Haha
    Reactions: sandaru d

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    ඔය වීඩියෝ එකේ කමෙන්ට් බලපල්ලා. ඒව බැලුවම තේරෙයි තාමත් පොහොට්ටුව ට දිනන්න චන්ස් එකක් තියෙන බව.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒකයි ඉතිම්..
    ඒඛ සල්ෆ් බ්ලාන්සින්ග් රොඛඨ් එඛක්..

    එයාගේ පැෂන් එක ෆලෝ කරල ඉතිම්.
    උඹලා පැෂන් ෆලෝ කොරන්න කලින් පොඩ්ඩක් බලහල්ලා..

     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    තව අවු 5ක් 10ක් ගිහිල්ලා ඔය කෙල්ලටම ලැජ්ජා හිතෙවී මම මේ මොන හුත්තක්ද ඒ කාලේ කියලා තියෙන්නේ කියලා. කමෙන්ට්ස් ටික බලපන්. පව් බන් ලංකාවේ එවුන්. :love2:

    කිරියෙ ඉන්න තවම ඉගෙන ගන්න හො ලොකු ගෝල්ස් තියෙන අයට පොඩි දෙයක් කියන්නම්. මේ අඩු කුලේ චැනල් වල පෙන්නන දේවල් බලන්නේ නැතුව, තමන් කරන දෙයට අදාල ලෝකේ ඉන්න හොදම එවුන්ව follow කරන්න. ඒ කම්පැනි වල work කරන අයව Linkedin වගේ social media වලින් අදුගන්න. network එක හදාගන්න. අලුත් දෙවල් ඉගෙන ගන්න තමන්ගේ field එකට අදාල.
    මම දන්න මගේ යලුවො ඉන්නවා. සුපිරි Job කරන. හැබැයි උන් කවදාවත් මේ වගේ අඩු කුලේ චැනල් වලට ඇවිල්ලා හැමිනෙන්නේ නැ..

     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,142
    113
    බලපන්කො දෙන උත්තර .. චිචී ත් ඔහොම උත්තර දුන්නේ. එක එක කෑලි තියෙන්න පුලුවන් රොකට් එකේ වදින්න වගේ උත්තර ඌ දුන්නේ.
    මෙයත් මේ youtube එක බලාගෙන ඉගෙන ගත්තලු.. කොහෙද රොකට් එකක් දැකල ඒ විදියට හැදුව ලු.

    රොකට් කතාව අයින් කරාම ඉතින් ගන්න දෙයක් තියනව..
    The Simpsons Flirting GIF
    1691685353240

    The story behind my 'The Development of an Actively-Stabilising Model Rocket' BEng Aerospace Engineering Dissertation.

    Reel Link:
    https://lnkd.in/e7P4qCxK 📽


    :(