කවිය ඔබ... හොඳ මොකක්ද??

කවිය ඔබ හොදටම කියන්නේ කවුද....


  • Total voters
    20

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඩොක්ටර් කියල තියනවා සින්දුව කියන්න දිපිකාගෙන් අවසර ගන්න ඕනේ නැ කියල. සිදුවේ අයිතිය තියෙන්නේ මෑන්ටලු. ඌට දැන් වටින්නේ සල්ලි..
    ai bn owage katha kiyanne. uba music walata asa ekek nemeda? owa free karana ewa nemene bn.
    unge talent ekata price ekak thiyenawa, owata value ekak thiyenawa, eka free denawada nadd kiyana eka copyright owner ge kamaththa ne bn.

    deepikata original singer thama but eyata oke copyright ownership ekak nane, ownership eka athiyenne composer & writer ta. e dennata one dyak karanna puluwan. remake karanna deepikage awasara one na.

    rohanata one salli kiyanne, ethakota deepika oka free sing karala passe concert wala sing kaleth free nemene bn.
     
    • Like
    Reactions: Sathira529

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මෙන්න මේ සින්දුව අලුත් විදියට උමාරිය සින්හවංශ ගායනා කරපු එකට කට්ටිය බෙදිලා හෙන වලිනේද?? මම දැක්ක සමාජ මාද්‍ය වල හැමතැනම වලි. උපුල් සන්නස්ගලත් එයාගේ ඇරියස් එකක් කවර් කරගන්න video එකක් කරලා තිබ්බ..
    උඹලට හිතෙන විදියට ලස්සනටම මේ සින්දුව ගායනා කරන්නේ කවුද??
    දීපිකා ප්‍රියදර්ශනීද නැත්නම් උමාරිය සින්හවංශ??

    Vote එකක් ගෙන පලයන්..




    දීපිකා


    උමාරිය

    මේව නම් මචන් argive කරන්න ඕනෙ දේවල් නෙමෙයි ...රීමේක් කරන්න පුලුවන් දේවල් තියෙනවා ර්‍රීමේක් කරන්න බැරි ඒව තියෙනවා ...ආයෙත් නොඑන ඒ සුන්දර අතීතයට දීපිකාගේ හඩින් අපිව අරන් යන සින්දුනේ මේවා....මම නම් පුද්ගලික ව කැමති නෑ එක එක හුත්තියෝ මේව කියල ක්‍රෙඩිට් දාගන්නවට......මුන් හරි බන්කොලොත් ජාතියක්නේ....දීපිකා එයාගේ හොල්මර්ක් එක තියල ඉවරයි මේ සින්දුවේ...