මෙන්න මේ සින්දුව අලුත් විදියට උමාරිය සින්හවංශ ගායනා කරපු එකට කට්ටිය බෙදිලා හෙන වලිනේද?? මම දැක්ක සමාජ මාද්ය වල හැමතැනම වලි. උපුල් සන්නස්ගලත් එයාගේ ඇරියස් එකක් කවර් කරගන්න video එකක් කරලා තිබ්බ..
උඹලට හිතෙන විදියට ලස්සනටම මේ සින්දුව ගායනා කරන්නේ කවුද??
දීපිකා ප්රියදර්ශනීද නැත්නම් උමාරිය සින්හවංශ??
Vote එකක් ගෙන පලයන්..
දීපිකා
උමාරිය
උඹලට හිතෙන විදියට ලස්සනටම මේ සින්දුව ගායනා කරන්නේ කවුද??
දීපිකා ප්රියදර්ශනීද නැත්නම් උමාරිය සින්හවංශ??
Vote එකක් ගෙන පලයන්..
දීපිකා
උමාරිය
. අනිත් එකේ සමහර තැන් auto tune කරපු ගතියක් ඇහෙනවා. ඒ හින්දා මුල් සිංදුව තමයි මටනම් හොද. අනිත් එකේ කෘතිම ගතියක් දැනෙන්නේ.