කවි උදව්වක්.....

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ..........................................................................................
    ..........................................................................................
    එබැවින් සෝක නොකරමි පුදුමද නොවෙමි
    මට හිමි දේ වෙන කාටත් නොවේ හිමි

    මේකෙ මුල් පද දෙක සම්ර්ණ කරන්න දන්න කවුරු හරි ඉන්නවද ............
    ඒ වගේම මේ කවිය තියෙන පොත මොකක්ද ............
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලැබියයුත්ත කොයි කාටත් වේය හිමි...
    දෙවියෙකුටවත් එය කල නොහැකිය අහිමි..
    එබැවින් ශෝක නොවෙමි කෝපද නොවෙමි..
    මට හිමි දේ වෙන කාටත් නොවේ හිමි..

    පොත -වනකතා, මිතුරන්ගේ අගේ
    කතෘ - යක්කඩුවේ ශ්‍රි පඥාරාම හිමි

    55232132.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    ලැබියයුත්ත කොයි කාටත් වේය හිමි...
    දෙවියෙකුටවත් එය කල නොහැකිය අහිමි..
    එබැවින් ශෝක නොවෙමි කෝපද නොවෙමි..
    මට හිමි දේ වෙන කාටත් නොවේ හිමි..

    පොත -වනකතා, මිතුරන්ගේ අගේ
    කතෘ - යක්කඩුවේ ශ්‍රි පඥාරාම හිමි

    55232132.jpg
    👍👍