කවි සංකල්පනා

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අරුම හැඟුම

    නින්ද ඇස් අතහැර
    ගොසින් බෝදුර ගමනක
    ගිලී හුදෙකලාවක
    හිත ගිහින් රෝන්දෙක...

    තුරුපත් කිති කවාගෙන
    කවුලුවෙන් ආ මදනල
    ඇතුලුගෙයි ඔබ මොබ
    කෙළවරක් නැති දඟයක....

    සඳත් ඒ පසුපස
    එවයි සිසිලස මුදු ලෙස
    දැවටි දැවටී මා අස
    කුමක්ද රහස කී බස....

    බලා හද ගැඹුර
    පිරික්සමි හැම ඉවුර
    සඳ දියෙන් ඇස් ඇර
    කුමුදු යායක් පිපී එකවර....

    අරුම හැඟුමක පැහැය
    අරන් ඉපැදුන කවිය
    කොඳ මල් පියල්ලක
    ලියන්නම් ලොව නිදි සුයාමෙක...

    අගෙයි රහයිකුමක්ද රහස කී බස....
    කියන පෙලේ කුමක්ද කියන යෙදුම කාව්‍යාත්මක නෑ වගේ දැනෙනව :love::love::love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අගෙයි රහයිකුමක්ද රහස කී බස....
    කියන පෙලේ කුමක්ද කියන යෙදුම කාව්‍යාත්මක නෑ වගේ දැනෙනව :love::love::love::love:

    කොපි පෙස්ට් කිරිමක්...එ විදිහට ම දැම්මා රචකයා දිරිමත් කරන්න:)
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    සිරි සිරිය සීතලට
    බිම සිපින බිඳිති දිය
    මවන මේ ඉඟි නලුව
    සිත් අගට මිහිරැතිය

    බිතු මවන රූ වරුණ
    පාට ඇඳි මල් ගොමුව
    සුදුම සුදු හිස් කමට
    පිපි මලේ රුව අරුම..

    පුන් පුරා සඳ අඹර
    එකලු කල මුත් අඳුර
    අමාවක දා පිපෙන
    තරු උවම් නෙත් අදින

    දුටු නුදුටු ලෝකයෙක
    රස මැවේ කවි සිතක
    විඳින්නට නුඹට හෙට
    තබා යමි මගෙ මතක..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බොලය් තාත්තය් අපේ තත්තය් එළාර යුද්දේ
    බොලය් තාත්තය් සරම කැඩුන සබාව මැද්දේ !!!:baffled::baffled:

    ඉර වර වර ඉර වර වර ඉදල් මිටක් ගෙන ...
    බයලා පොරක් ඉන්නවනම් ඉස්සරහට වර:baffled::baffled:

    ඉදල් මිටෙන් ගුටි කන්න ආස හිතුනාද....:rolleyes::P
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Faina's song -- Alexander Blok

    Faina's song



    Each time into your eyes I gaze
    With my own snake - like narrow eyes
    And touch you tenderly,

    Beware! I`m serpent through and through!
    I only once belonged to you,
    I left you high and dry!

    You leave me could! Out of my sight!
    I`ll be with someone else tonight!
    You have a wife to cling to!

    Go, she banish your distress,
    So let her kiss, let her caress,
    Go, or my whip shall sting you!

    Enter my garden if you dare,
    Defy my black and slit - eyed stare,
    I`ll burn you up alive!

    I am all spring! I am all flame!
    Don`t you come to me, just the same -
    I wait for those I love!

    Whoever`s young, whoever`s old,
    Whever`s gives most ringing gold,
    Come at my ringing call!

    But as for beauty, or grey hairs,
    Or for that foolish head of yours -
    Whistle, thin lash, and fall.


    -6. 02. 1908, Alexander Blok.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Last edited:

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    සිරි සිරිය සීතලට
    බිම සිපින බිඳිති දිය
    මවන මේ ඉඟි නලුව
    සිත් අගට මිහිරැතිය

    බිතු මවන රූ වරුණ
    පාට ඇඳි මල් ගොමුව
    සුදුම සුදු හිස් කමට
    පිපි මලේ රුව අරුම..

    පුන් පුරා සඳ අඹර
    එකලු කල මුත් අඳුර
    අමාවක දා පිපෙන
    තරු උවම් නෙත් අදින

    දුටු නුදුටු ලෝකයෙක
    රස මැවේ කවි සිතක
    විඳින්නට නුඹට හෙට
    තබා යමි මගෙ මතක..
    cc
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මං කවිකාරි කවි කාරී.....!!
    ගජමන් නෝනාගෙන් පස්සේ
    බොරු කාරි හැඩ කාරි
    වැඩ කාරයෝ දැන් මගේ පස්සෙන්

    මං දඟකාරි දඟකාරී....!!
    සෙල්ලමමයි හැම තිස්සේ ...!!
    තණ බිස්සේ බිම පෙරලි
    අඩනවා හැම තිස්සේ