කවි සංකල්පනා

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    dan sathi 2ka indala kiyanawa ban yanawa kiyla,tamath neha dethun serayak ahuwa ayi ahannath beha hora wadakata kiyala hitayi,aparade bothle duk vindinawa sivilime uda


    බොතලේ පේන්න තියපන් , සති දෙක තුනකට ගෙදර යයි. මතක ඇතුව කන්න තැනක් හොයාගනින් ඒ කාලෙට:D:D:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුශ්ප මොකටද අයියා...ඔයා අපෙ අහිංසක දත් ගලවනකොට ගහන බෙහෙත් කුප්පියක් කටේ හලාගන්න කො.....එතකොට හරි නේ.........

    ඒවාට දත් බුරුල් වෙන්නේ නෑ කිකිලියේ.....
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    හොදහැටි හැන්ගිලා
    කලුවරේ අමතකවීලා
    ඉන්නවා මන් :P:P:P:P:P:P:P:P:P:P

    Wife

    ගෙදර යනකල්..............................
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    බොතලේ පේන්න තියපන් , සති දෙක තුනකට ගෙදර යයි. මතක ඇතුව කන්න තැනක් හොයාගනින් ඒ කාලෙට:D:D:D:D

    gani bothaleth halala dala yai ekenuth matay paadu
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොදහැටි හැන්ගිලා
    කලුවරේ අමතකවීලා
    ඉන්නවා මන් :P:P:P:P:P:P:P:P:P:P

    Wife

    ගෙදර යනකල්..............................

    බෝතලයක් කවි කියයි :P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    ගැනිද බෝතලේද කියලා තීරණය කලයුතු තීරණාත්මක මොහොතක්...
    :yes::yes:

    ganith hondin tiyagena bothleth nidahase bonna planak ghnna ona ban,langadi ammala balanna giyeth nehne,apahu yanna wenneth awruddatame,poddak beluwoth narakda kiyala welawaka ahnna ona.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    හ්ම්.........
    කවි සිතිවිලි වේලිලා අෆ්ෆා තියෙන්නේ මේ දවස් වල.....
    වේලිච්චි ඒවා තෙමිලා බුරුල් වෙලා එන්න පුෂ්ප වත් නෑ නේහ් හොයාගන්න මේ දවස් වල.......

    මෝර්ටින් ගහපුවා දෙන්නද?:baffled:
    මදුරු වදෙනුත් ගැලඋනැහැකි මාමට..මදුරුවො නහය වහගෙන දුවන්නෙ...:D



    අහසෙ දෙයියො නෑ..... යෝ... යෝ... නිගා.:cool:
    පොළවෙ ඉන්නෙ රියල් බඩු.


    සුදු ඉටි පැකට් එක තුන්සීයට විකුනාලා..
    ඇට නැටි අහුලලා ඇති පිරිසිදු බඩු කියලා..
    ගේ පිටිපස්සෙ වත්තෙන් මේවා වවලා..
    ගමේ රසට රන් පදමට වේලාලා..

    පෑන් බටේ නවලා හොද හැටි විච්චූරන කරලා..
    බෑංකු ස්ලිප් එකේ හොදටම කෙල නාවාලා..
    ගුවන් ගතවෙන්න මැදිරියෙ අවසර පතාලා..
    ස්විච් එක යවයි වටයට සැප දුම් දමලා..

    පිරිතට මලගෙට ජාමෙට කෝපි රස බලලා..

    යමුද මචන් වනගත වෛන්නට කියලා..
    නැවතත් වේදිකාවේ රස තොල් මත තියලා..
    පාන්දර ජාමෙටත් වලං හූරයි බඩගිනියි කියලා..


    සමහරු පිලිම මෙන් පුඩු උඩ ගල්වීලා..
    ඇස් උඩ ගිහින් හුස්මෙත් වේගය අඩුවීලා..
    කවි රස නහර දොල පුද සැප දීලා..
    තරුවක් මවයි බොල් අහසට දුක් දීලා..


    මොර්ටිං විසට නොදැනිම ගිලනට වීලා..
    ගානක් නොගෙන මසුරන් යැයි තව බීලා..
    අක්මා පපු කැවුතු දීයවී පරලෝ වීලා..
    උගෙ මලගමත් සමරයි මෝර්ටින් බීලා..



    ගේ පිටි පස්සෙ වත්තේන් ගස් ටික නෙලලා..
    ගෙට ගෙනවිත් මොර්ටින් සූ හඩ දාලා..
    පත්තර කොලේ ඔතලා දින දෙක පේ කරලා..
    ඩීලර් ට යවයි ගස් ටික එලකිරි බාජනෙ දාලා..

    විඩාව කාන්සිය නිවු පුෂ්පය ඇත පුස් වීලා..
    මසුරන් කාසී වී බොහොමය නර වල් වීලා..
    ටිංටිං දුටුවා ගහනවා මොර්ටිං සැර සූ ගාලා...
    අනෙ බුදු අයියෙ පුෂ්පය එපා දැං වස වීලා..

    (ඔන්න කිබුලයියට කවි පදයක් ලිව්වා ටිංටිං)








     
    Last edited:
    • Like
    Reactions: donkosala

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....


    මෝර්ටින් ගහපුවා දෙන්නද?:baffled:
    මදුරු වදෙනුත් ගැලඋනැහැකි මාමට..මදුරුවො නහය වහගෙන දුවන්නෙ...:D



    අහසෙ දෙයියො නෑ..... යෝ... යෝ... නිගා.:cool:
    පොළවෙ ඉන්නෙ රියල් බඩු.


    සුදු ඉටි පැකට් එක තුන්සීයට විකුනාලා..
    ඇට නැටි අහුලලා ඇති පිරිසිදු බඩු කියලා..
    ගේ පිටිපස්සෙ වත්තෙන් මේවා වවලා..
    ගමේ රසට රන් පදමට වේලාලා..

    පෑන් බටේ නවලා හොද හැටි විච්චූරන කරලා..
    බෑංකු ස්ලිප් එකේ හොදටම කෙල නාවාලා..
    ගුවන් ගතවෙන්න මැදිරියෙ අවසර පතාලා..
    ස්විච් එක යවයි වටයට සැප දුම් දමලා..

    පිරිතට මලගෙට ජාමෙට කෝපි රස බලලා..

    යමුද මචන් වනගත වෛන්නට කියලා..
    නැවතත් වේදිකාවේ රස තොල් මත තියලා..
    පාන්දර ජාමෙටත් වලං හූරයි බඩගිනියි කියලා..


    සමහරු පිලිම මෙන් පුඩු උඩ ගල්වීලා..
    ඇස් උඩ ගිහින් හුස්මෙත් වේගය අඩුවීලා..
    කවි රස නහර දොල පුද සැප දීලා..
    තරුවක් මවයි බොල් අහසට දුක් දීලා..


    මොර්ටිං විසට නොදැනිම ගිලනට වීලා..
    ගානක් නොගෙන මසුරන් යැයි තව බීලා..
    අක්මා පපු කැවුතු දීයවී පරලෝ වීලා..
    උගෙ මලගමත් සමරයි මෝර්ටින් බීලා..



    ගේ පිටි පස්සෙ වත්තේන් ගස් ටික නෙලලා..
    ගෙට ගෙනවිත් මොර්ටින් සූ හඩ දාලා..
    පත්තර කොලේ ඔතලා දින දෙක පේ කරලා..
    ඩීලර් ට යවයි ගස් ටික එලකිරි බාජනෙ දාලා..

    විඩාව කාන්සිය නිවු පුෂ්පය ඇත පුස් වීලා..
    මසුරන් කාසී වී බොහොමය නර වල් වීලා..
    ටිංටිං දුටුවා ගහනවා මොර්ටිං සැර සූ ගාලා...
    අනෙ බුදු අයියෙ පුෂ්පය එපා දැං වස වීලා..

    (ඔන්න කිබුලයියට කවි පදයක් ලිව්වා ටිංටිං)









    හකුරුත් දුන්කලත් කංසා එක පමණ..
    අබරු ලෙසින අල්ලේ පොඩි කරලා ගෙන....
    කංසා ගඩුගුඩාවට දිය වත කරන...
    ගුරුවත් සොකරිත් බොති කංසා එකට.......
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අහසට පිබිනා එස්ලොන් බටේයා...
    පොලොවට පිබිනා එස්ලොන් බටේයා...
    රන්වසු දාහසක් වටින බටේයා..
    ගහපන් නැනො අගමැති #පුපේයා....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes:

    ganith hondin tiyagena bothleth nidahase bonna planak ghnna ona ban,langadi ammala balanna giyeth nehne,apahu yanna wenneth awruddatame,poddak beluwoth narakda kiyala welawaka ahnna ona.

    ඔව් ඔව් දෙකම බැලන්ස් කරගන්න වෙනවා :yes: