![]()
පාට පාට ළමාවිය
තැඹිලි පාටට හරවගෙන
පොඩි හාමුදුරුවෝ
සසර ගමන කෙටිකරගන්නට
සාසනේට එකතු උනත්
චීවරේට සිරවූණු ළමා සිතුවිලි
වල දැඟලිල්ල ලොකූ හාමුදුරුවන්ට
තේරෙන්න ඇති...
බුදු හාමුදුරුවන් දෙසූ දාර්ශනය
සරලව පොඩි නමට කියා දෙන්නට
උපන්දින සුභ පැතුමත් එක්ක
බැලුමක් ලබා දෙන්න ඇති....
-Indusara Deshanjana




Its heart touching pic![]()
පාට පාට ළමාවිය
තැඹිලි පාටට හරවගෙන
පොඩි හාමුදුරුවෝ
සසර ගමන කෙටිකරගන්නට
සාසනේට එකතු උනත්
චීවරේට සිරවූණු ළමා සිතුවිලි
වල දැඟලිල්ල ලොකූ හාමුදුරුවන්ට
තේරෙන්න ඇති...
බුදු හාමුදුරුවන් දෙසූ දාර්ශනය
සරලව පොඩි නමට කියා දෙන්නට
උපන්දින සුභ පැතුමත් එක්ක
බැලුමක් ලබා දෙන්න ඇති....
-Indusara Deshanjana
දැන් කාලෙ බස් වල යන්න කැමති අය නැ
![]()
හැම ජෝඩුවටම වාහන නෑ ගමන් බිමන් යන්න
එක නෙමෙයි මම කිවිවෙ..බස් වල යන්නෙ වාහනයක් නැති හින්දා.....නැතුව බස් එකෙ යන්න තියෙන ආසාවට නෙමෙයි


එහෙම යන අයත් ඉන්නවා
traffic එකේ නිකන් තෙල් පුච්චන්න අකමැති, parking spot හොයාගන්න අමාරු නිසා වාහනේ ගෙදර තියලා බස් වල යන ජෝඩු ඉන්නවා![]()
