කවි සංකල්පනා

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර ලියපු එකක්....හැබැයි කවියක් නෙමේ.

    ආතර් , ජෙම්මා හා ඇට මැස්සා නොලියූ කතාව.....

    නුඹේ ඔය කළු කෙස් රොදට යටින් සුදු කෙස් ගුලියක් දකින්ට මා අකමැත්තෙමි.
    ඉතිං .....නුඹ කොන්ඩ කරලක් ගෙතූ ,නාවර පෙරාගෙන සිටි කැත කෙල්ලක්ව සිටි අවදියේ පටන් මම නුඹට පෙම් කලෙමි.
    නමුදු නුඹට මට පෙම් කල නොහැකිමය.
    වචනයකුදු නොදොඩා නුඹේ ඇස් වලින් කියූ ප්‍රේමය මම දැක්කෙමි.
    එහෙත් '' ආතර් '' ලා එදා මෙන්ම අදත් සිටී ....
    - නුඹේ ඔය කළු කෙස් රොදට යටින් සුදු කෙස් ගුලියක් දකින්ට මා අකමැත්තෙමි -
    එබැවින් මා ප්‍රියාදරිය ජෙම්මා මේ ලියමන ලැබුණු සැනින් මා සිතින් අත්හරින්න.

    එවිට මම
    ජීවත් වුවත්
    මිය ගියත්
    වාසනාවන්ත මැස්සෙක්මි......


    XA0gxHn.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    8vGYXf8.jpg


    පාට පාට ළමාවිය
    තැඹිලි පාටට හරවගෙන
    පොඩි හාමුදුරුවෝ
    සසර ගමන කෙටිකරගන්නට
    සාසනේට එකතු උනත්
    චීවරේට සිරවූණු ළමා සිතුවිලි
    වල දැඟලිල්ල ලොකූ හාමුදුරුවන්ට
    තේරෙන්න ඇති...
    බුදු හාමුදුරුවන් දෙසූ දාර්ශනය
    සරලව පොඩි නමට කියා දෙන්නට
    උපන්දින සුභ පැතුමත් එක්ක
    බැලුමක් ලබා දෙන්න ඇති....


    -Indusara Deshanjana​
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    8vGYXf8.jpg


    පාට පාට ළමාවිය
    තැඹිලි පාටට හරවගෙන
    පොඩි හාමුදුරුවෝ
    සසර ගමන කෙටිකරගන්නට
    සාසනේට එකතු උනත්
    චීවරේට සිරවූණු ළමා සිතුවිලි
    වල දැඟලිල්ල ලොකූ හාමුදුරුවන්ට
    තේරෙන්න ඇති...
    බුදු හාමුදුරුවන් දෙසූ දාර්ශනය
    සරලව පොඩි නමට කියා දෙන්නට
    උපන්දින සුභ පැතුමත් එක්ක
    බැලුමක් ලබා දෙන්න ඇති....


    -Indusara Deshanjana​

    :yes::yes::yes::yes:
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    8vGYXf8.jpg


    පාට පාට ළමාවිය
    තැඹිලි පාටට හරවගෙන
    පොඩි හාමුදුරුවෝ
    සසර ගමන කෙටිකරගන්නට
    සාසනේට එකතු උනත්
    චීවරේට සිරවූණු ළමා සිතුවිලි
    වල දැඟලිල්ල ලොකූ හාමුදුරුවන්ට
    තේරෙන්න ඇති...
    බුදු හාමුදුරුවන් දෙසූ දාර්ශනය
    සරලව පොඩි නමට කියා දෙන්නට
    උපන්දින සුභ පැතුමත් එක්ක
    බැලුමක් ලබා දෙන්න ඇති....


    -Indusara Deshanjana​
    Its heart touching pic
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අවැසි මා හට
    පියඹා යන්නට​
    නුඹ හද කවුළුව
    විවර කරනවාද​
    අවැසි මාහට
    පියමං කරනට​
    නුඹ හා උන් තැන්
    මගහැර යන්නට​
    අවැසි මා හට
    සිනා නගන්නට​
    නුඹ දුන් කදුලැළි
    පිසදාලන්නට​
    අවැසි මා හට
    ගීත ගයන්නට​
    නුඹගෙ කටහඩ
    නොඇසි යන්නට​
    අවැසි මාහට
    දිවිහැර යන්නට​
    නුඹගෙ මතකය
    අමතක වන්නට​
    අවැසි මා හට
    ජිවත් වන්නට​
    නුඹ ගත් ආලය
    ආපසු දෙනවද​
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    48046798_1866076973491284_6706047006944526336_n.jpg

    උන්ට අයිති නැද්ද ලෝකෙ
    කවුද අපට ලිවුවෙ ලෝකෙ
    කොහොමද මගෙ උනේ ලෝකෙ
    හැමටම පොදු තැනයි ලෝකේ

    කැලේ ඉන්න පොඩි සත්තූ
    මරන් කාලා කුම ගත්තූ
    කුහක කමක් හිත ඇත්තූ
    මෙවන් විපත් කර ගත්තූ

    අම්ම සමග දරු සැමදෙන
    ගිනි බටයෙන් වෙඩි තියාන
    තව පවුලක දුක දකින්න
    සතුට කුමද ඉන් ලැබෙන්නෙ

    සතුන් නිසා හැඩ වෙන
    ලෝකේ හැම විසිරෙන
    වෙනස් කමට හිත යන
    රැකගමු ලොව සැමදින

    බුදු දහමට අනුව ඉන්න
    ජේසුගෙ වැකි ඉගන ගන්න
    ආගම දහමත් රකින්න
    සතුන්ට රැකවරනෙ දෙන්න
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැම ජෝඩුවටම වාහන නෑ ගමන් බිමන් යන්න

    එක නෙමෙයි මම කිවිවෙ..බස් වල යන්නෙ වාහනයක් නැති හින්දා.....නැතුව බස් එකෙ යන්න තියෙන ආසාවට නෙමෙයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක නෙමෙයි මම කිවිවෙ..බස් වල යන්නෙ වාහනයක් නැති හින්දා.....නැතුව බස් එකෙ යන්න තියෙන ආසාවට නෙමෙයි

    එහෙම යන අයත් ඉන්නවා :yes:
    traffic එකේ නිකන් තෙල් පුච්චන්න අකමැති, parking spot හොයාගන්න අමාරු නිසා වාහනේ ගෙදර තියලා බස් වල යන ජෝඩු ඉන්නවා :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම යන අයත් ඉන්නවා :yes:
    traffic එකේ නිකන් තෙල් පුච්චන්න අකමැති, parking spot හොයාගන්න අමාරු නිසා වාහනේ ගෙදර තියලා බස් වල යන ජෝඩු ඉන්නවා :D

    මම කියන්නෙ එහෙම අය ගැන නෙමෙයි :sorry: