කවි සංකල්පනා

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එහෙනම් මොකක්ද?:eek:

සමහරු ඉන්නවා ජොලියට එහෙම බස් වල යන අය..බස් එකෙ යන එක මරු...අර ඔයා කිවිව කිසිම ගැටලුවක් නැ..බයික් වල වගෙ නැ...කාර් එකෙත් ශිට් දෙකක නෙ යන්න ඔනි..බස් එකෙ එහෙම නැ.....පොර කාල එක ශිට් එකක් අල්ලගෙන අනික් අයට හොරා අතින් අල්ලගෙන යන කොට දැනෙන සතුට නැ වාහන වල යනකොට....
එක කියන්න තෙරෙන්නෙ නැ අප්පා.....:dull::dull::dull:
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :yes::yes::yes::love::love::love:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සමහරු ඉන්නවා ජොලියට එහෙම බස් වල යන අය..බස් එකෙ යන එක මරු...අර ඔයා කිවිව කිසිම ගැටලුවක් නැ..බයික් වල වගෙ නැ...කාර් එකෙත් ශිට් දෙකක නෙ යන්න ඔනි..බස් එකෙ එහෙම නැ.....පොර කාල එක ශිට් එකක් අල්ලගෙන අනික් අයට හොරා අතින් අල්ලගෙන යන කොට දැනෙන සතුට නැ වාහන වල යනකොට....
    එක කියන්න තෙරෙන්නෙ නැ අප්පා.....:dull::dull::dull:

    අපෙත් එකෙක් ඉන්නවා එයා කැමති ඉස්කෝල ඇරෙන වෙලාවට බාලිකා ඇරෙන වෙලාවට බස්එකේ තෙරපි තෙරපි යන්න:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අපෙත් එකෙක් ඉන්නවා එයා කැමති ඉස්කෝල ඇරෙන වෙලාවට බාලිකා ඇරෙන වෙලාවට බස්එකේ තෙරපි තෙරපි යන්න:P

    එකෙක් කියලා කිව්වට ඒ උබ නේද :rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එකෙක් කියලා කිව්වට ඒ උබ නේද :rolleyes:

    නෑ බං මට වෙලාවක් නෑ ඔීවට දැන්! ඉස්සර මං ඌත් එක්ක බස් එකේ යනවා මං ඉස්සල්ලම බස්එකේ නගිනවා ඌ කෙල්ලෝ පිරිච්ච බස් එකක් එනකම් හෝල්ට් එකේ ඉන්නවා!
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ බං මට වෙලාවක් නෑ ඔීවට දැන්! ඉස්සර මං ඌත් එක්ක බස් එකේ යනවා මං ඉස්සල්ලම බස්එකේ නගිනවා ඌ කෙල්ලෝ පිරිච්ච බස් එකක් එනකම් හෝල්ට් එකේ ඉන්නවා!

    විශ්වාස කරන්න අමාරුයි :dull:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    too bad life is boring, im not your toy :yes: suffer:)

    :sorry::sorry::shocked:

    suba%2Bnawa.gif