සාරියට නෝන වුන
කලිසමට මහත්තය වුන
මල් ගවුමට අහිංසක වුන
සරමට ගොඩය වුන
ශෝට් එකට බඩුව වුන
බාට දෙකට රස්තියාදු කාරය වුන
ඩෙනිමටයි කොන්ඩෙටයි ගංජ කාරය වුන
ඒක මහ අමුතු මිම්මක් මචන්
ලංකාවම අතරමං වුන

කොට නිහාල් සහ එම මැතිනිය විසින් බම්ප් කරන ලදී

අඩෝ උබ අපේ කොටාද වෙන එකෙක්ද ?
අවතාරේ මාරු වෙලා