රැයකට ගුලි වෙලා නිදන
දවසක් නොවේ ප්‍රේමය..
වෙරළක තුරුලු වී ගෙවෙන
හවසක් ය ප්‍රේමය..
ලොවකට සඟවලා රකින
රහසක් නොවේ ප්‍රේමය..
අතින්වත් නො අල්ලා දැනෙන
පහසක් ය ප්‍රේමය..
දවසක් නොවේ ප්‍රේමය..
වෙරළක තුරුලු වී ගෙවෙන
හවසක් ය ප්‍රේමය..
ලොවකට සඟවලා රකින
රහසක් නොවේ ප්‍රේමය..
අතින්වත් නො අල්ලා දැනෙන
පහසක් ය ප්‍රේමය..


)