කවි- සරසවියෙන් ගෙතුන
කවි
සරසවියෙන් ගෙතුන,
ඉපදෙන ,
පනදෙන,
මියදෙන
ප්‍රේමය
ගැන
කවි
ඇත
ඔබ
නොහදුනන...
වසන්තය ලෙසින්
නුඹ ආවාම මගෙ ලොවට
කප්පරක් දුක් කන්ද
තත්පරෙන් මියැදුණා..
සොදුර,
අදුර අදුර
අපි
කොදුර කොදුර
සොයමු හොදම
පදුර...
ඒකයි
මම
තවම
මග
බලා ඉන්නෙ
ආදර කන්ද
පාමුලට වෙලා
නොදන්නා
දවසක
නුබ එන තුරා....
සරසවියෙන් ගෙතුන,
ඉපදෙන ,
පනදෙන,
මියදෙන
ප්‍රේමය
ගැන
කවි
ඇත
ඔබ
නොහදුනන...
වසන්තය ලෙසින්
නුඹ ආවාම මගෙ ලොවට
කප්පරක් දුක් කන්ද
තත්පරෙන් මියැදුණා..
සොදුර,
අදුර අදුර
අපි
කොදුර කොදුර
සොයමු හොදම
පදුර...
ඒකයි
මම
තවම
මග
බලා ඉන්නෙ
ආදර කන්ද
පාමුලට වෙලා
නොදන්නා
දවසක
නුබ එන තුරා....
