කවි- සරසවියෙන් ගෙතුන

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    කවි- සරසවියෙන් ගෙතුන

    කවි
    සරසවියෙන් ගෙතුන,
    ඉපදෙන ,
    පනදෙන,
    මියදෙන
    ප්‍රේමය
    ගැන
    කවි
    ඇත
    ඔබ
    නොහදුනන...






    වසන්තය ලෙසින්
    නුඹ ආවාම මගෙ ලොවට
    කප්පරක් දුක් කන්ද
    තත්පරෙන් මියැදුණා..



    සොදුර,
    අදුර අදුර
    අපි
    කොදුර කොදුර
    සොයමු හොදම
    පදුර...




    ඒකයි
    මම
    තවම
    මග
    බලා ඉන්නෙ
    ආදර කන්ද
    පාමුලට වෙලා
    නොදන්නා
    දවසක
    නුබ එන තුරා....
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    14.gif
    14.gif
    14.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආදරණිය ලේඛා,
    විසි එක් වන සැමියා හටවත්
    පතිවත රකිව!!!
    ~පේරාදෙණිය සරසවියේ වූස් වලේ කැන්ටිමේ මේසයකින්~
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    ආදරණිය ලේඛා,
    විසි එක් වන සැමියා හටවත්
    පතිවත රකිව!!!
    ~පේරාදෙණිය සරසවියේ වූස් වලේ කැන්ටිමේ මේසයකින්~
    :D:D:D
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    ආදරණිය ලේඛා,
    විසි එක් වන සැමියා හටවත්
    පතිවත රකිව!!!
    ~පේරාදෙණිය සරසවියේ වූස් වලේ කැන්ටිමේ මේසයකින්~

    කිබුලා මහත්තයෝ තව දෙන්ඩෝ...