


elaz machan
mewa wage newey bun kunuharapa kawi set ekakuth tiyanawa ubala hina kala marey ewa kiwwoth




හිල්ඩා ඔබේසේකර ශාලාවට එහා පැත්තේ බැම්මක් කැඩිලා හැදුවා......නමුත් කරන්න බැරිම දේ අපේ උන් රෑට මේ හදන බැම්ම උඩට මූත්‍රා කරන එක.....
අන්තිමට කොන්තරාත් කරන බුවා එල්ලා තිබ්බා නෝටිස් එකක්......
“කරුණාකර මෙහි මූත්‍රා කිරීමෙන් වළකින්න“
පහුවෙනිදා අර තෙත බැම්ම උඩ අමු සිමෙන්තියේ කවියක් ලියලා...........
අල්ලා දෙකට පැලුවත් මේ මගෙ බිජ්ජ
මේ තැන කරනවා කරනව මයි හුජ්ජ![]()





Hahahahahhahahahhaa Pattaaaaa bang![]()
![]()
![]()
සුපිරි talk ටික බන්...පට්ට..![]()
ela ela
bump















same here machan. දුක හිතෙනවා අවස්ථාව නැතිවෙච්ච එකට. කොහෙද ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් අදදවන්න බෑ කියලා කතාවක් තියෙනව නේ(පේරාදෙනිය මගේ ඒ කාලේ හීනේ අන්තිමට ඒක හීනයක්ම වෙලා ගියා ඕන් )