කවීශා හොල්මන් කරයි..බුදු අම්මෝ
= නවක ටෙලි නාට්‍ය නිළි කවීෂා අයේෂානී හදිසි අනතුරකින් මියයයි
= කවීෂාගේ අනතුර සිය දිවි නසාගැනීමක් ?
= කවීෂා අයේෂානි මාරක අනතුරේ CCTV වීඩියෝව
= කවීෂාගේ - හොඳම යාළුවා වූ ක්‍රිකට් ක්‍රීඩක දිමුත්ගේ බිරිය - වෙන්වීමේ දුක
= සමුගත් කවීෂා අයේෂානී අසරණ පවුලකට උදව් කරන්න දේවහූවට ගිය අවස්ථාව
= සමුගත් කවීෂා අයේෂානී ගයමින් රඟපාන ‘ඔබ නෑවිත් ඉන්න එපා‘ ගීතය
= කවීෂා දිවි නසා ගත්තේ පෙම්වතා සමග ආරවුලක් ඇතිකරගෙන පැමිණෙමින් සිටියදීද?
= කවිශාගේ අන්තිම ගිණියම් පොටෝශුට් එක
= කවිශාගේ උපන්දින සාදයේ ඈ නැටු අවසාන Hot ඩාන්ස් එක
= කවිශාගේ පරණ ජායාරූප ඇල්බම් සියල්ල මෙතනින්
= කවීෂා මැරෙන්න කලින් දාපු අන්තිම ස්ටේටස් එක
---------------------------------------------------------
මොනවද යකෝ මේ වෙබ් පඩංගුකාරයෝ මරණයක් උනාම ඒක වවාගෙන කන්නේ..රෙද්ද...උන්ට මේ ටිකේ රජ මගුල්
හෙට අනිත්දා ඔවුන් මෙහෙම නිව්ස් පවා ගහන එක ගහනවා ෂුවර් !
----------------------------------------------------------
= කවිශාගේ මළ ගෙදර ජායාරූප එකතුව
= කළාකරුවන් බොහොමයක් සහභාගිවූ කවිශාගේ හත්දවසේ බණ
= කවීෂා වෙනුවෙන් දුන් දානයේ ජායාරූප එකතුව
= කවීෂා අන්තිමට කෑවේ ඉදිආප්පද?
= කවිශාගේ පෙම්වතාගේ කකුලේ ගලක් වැදී නියපොත්ත ගැලවෙයි
= කවිශාගේ පෙම්වතාගේ නියපොත්ත ගැලවියාම පිටුපස කවිශාගේ සම්බන්ධයක්
= කවිශාගේ හොලමන පෙම්වතා පිටුපසින් පන්නයි
= කවීෂා අගුනුකොළපැලැස්සේ මාලනී නම් කාන්තාවගේ කුසේ නැවත උපදී