කවීෂා ගේ මරණයෙන් අප උගත යුතු දේ

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    කවීෂා ගේ මරණයෙන් අප උගත යුතු දේ

    බුද්ධිය ඇත්තෝ වටහා ගනිතවා :growl: :frown:

    මෙන්න අවුල

    මෙන්න විසඳුම

    අදහස් දක්වන්න

    වාහනයක් ගන්නකොට අවම වශයෙන් ABS + Air bag සහ structural strength සහිත වාහනයක් ගන්න
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    Nissan March ekak neda happila thibbe... eke oya hama ekama thiyanawane ban?

    කට්ටිය අහන්නේ පිටි පස්සෙන් වැදුනම මැරෙන්නේ කොහොමද කියල නේ? මට තේරෙන විදියට මරණය වෙන්නේ ඔලුව දොර වීදුරුවේ වැදීමෙන්. side curtain Airbag තිබ්බ නම් බේරෙනවා. පරණ වාහනවල side airbags නෑ. front විතරයි

    වහනයක් ගන්න කොට අවම 2 air bags වත් ඕන. මොකද හුගක් accident වෙන්නේ frontal නිසා. අහම්බෙන් වෙන side impact වලින් බේරෙන්න side airbag ඕන. 6 + air bag තියන වහනයක් ගන්න පුළුවන් නම් හුගක් හොඳයි. 2008-2009 vitz වල නම් අවදා කොහෙද (6 - 8 air bags) . piccanto එකෙත් මම හිතන්නේ 6 air bags තියනවා.

    මෙතන accident එක වෙන්නේ skid වීම නිසා. skid වෙනකොට එකෙන් recover වෙන හැටි තමා වීඩියෝ එකේ තියෙන්නේ. මට හිතෙන්නේ, වාහනේ කැරකෙන්න ගත්ත වෙලාවේ break ඇත ඇරලා throttle කල නම් බේරෙනවා.front wheel drive නිසා
     
    Last edited:

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    14641912_573267599547932_4294584140672481948_n.jpg
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    බ්‍රේක් අවුලක් තමා..ඒත් ඉතින් එදා වැස්ස දවසක්නේ.රෝදත් ගෙවිලා තිබ්බේ.ඉතින් ඔය මොන දේ තිබ්බත් වැඩක් නැහැ.හොදම දේ ඔය වගේ දවසක හෙමින් යන එක.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    කට්ටිය අහන්නේ පිටි පස්සෙන් වැදුනම මැරෙන්නේ කොහොමද කියල නේ? මට තේරෙන විදියට මරණය වෙන්නේ ඔලුව දොර වීදුරුවේ වැදීමෙන්. side curtain Airbag තිබ්බ නම් බේරෙනවා. පරණ වාහනවල side airbags නෑ. front විතරයි

    වහනයක් ගන්න කොට අවම 2 air bags වත් ඕන. මොකද හුගක් accident වෙන්නේ frontal නිසා. අහම්බෙන් වෙන side impact වලින් බේරෙන්න side airbag ඕන. 6 + air bag තියන වහනයක් ගන්න පුළුවන් නම් හුගක් හොඳයි. 2008-2009 vitz වල නම් අවදා කොහෙද (6 - 8 air bags) . piccanto එකෙත් මම හිතන්නේ 6 air bags තියනවා.

    මෙතන accident එක වෙන්නේ skid වීම නිසා. skid වෙනකොට එකෙන් recover වෙන හැටි තමා වීඩියෝ එකේ තියෙන්නේ. මට හිතෙන්නේ, වාහනේ කැරකෙන්න ගත්ත වෙලාවේ break ඇත ඇරලා throttle කල නම් බේරෙනවා.front wheel drive නිසා

    :yes:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බලපන් ඒකි ඉන්න කොට ලස්සනයි මැරුණම අවලස්සනයි
    ඉන්න කල් මොනා කලත් මැරුනම සේරම ඉවරයි නෙ බන්
    හැමදේම අනිත්‍යයි
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම නම් හිතන්නෙ ඔය මරණය වලක්ව ගන්න එයා බෑග් අවශ්‍ය නෑ සීට් බෙල්ට් එකත් ප්‍රමානවත් මම හිතන්නෙ සීට් බෙල්ට් දාල ඉන්නත් නැතුව ඇති
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම නම් හිතන්නෙ ඔය මරණය වලක්ව ගන්න එයා බෑග් අවශ්‍ය නෑ සීට් බෙල්ට් එකත් ප්‍රමානවත් මම හිතන්නෙ සීට් බෙල්ට් දාල ඉන්නත් නැතුව ඇති
    matath okama hithuna :(
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මම නම් හිතන්නෙ ඔය මරණය වලක්ව ගන්න එයා බෑග් අවශ්‍ය නෑ සීට් බෙල්ට් එකත් ප්‍රමානවත් මම හිතන්නෙ සීට් බෙල්ට් දාල ඉන්නත් නැතුව ඇති

    nope nope nope :no:

    Last edited:

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,111
    366
    83
    පට්ට කෑලි මැරැනමත් මෙ ටික තමා පුතෝ මේවාාා මෙහෙම නම් කොච්චර කිව්වත් අහන එකක් යැැැ තොපිලා ඇත්තො
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    march eke ABS nadda ban..
    mamath ABS gana godak trust eka thiyala pagala yanawa samanyen.
    ada idan 70n eha paganne na :(

    ABS තිබ්බට වැඩක් නෑ බන් ලාවට වහින වෙලාවක මෙහෙම ටයර් තියාගෙන හයි ස්පීඩ් යන්න ගියාම ලෙස්සනවා අනිවා (Hydroplant)

    වාහනේ හරියට නඩත්තු කරන්න ඕන

    07LiMzS.png
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    මේ කාර් එකේ ABS brakes තියෙන්න ඕන. මට මෙහේ තියෙන්නෙ Nissan Micra එකක්. කාර් එක ඕකම තමා. ඒකේ ABS brakes, dual front air bags තියෙනවා. Side air bags නැහැ. ඒත් මොන ABS තිබ්බත් වැඩක් නෑ ටයර් සවුත්තු නම්. දැන් මේ හැප්පිච්ච කාර් එකේ ටයර් නෙමෙයි තියෙන්නෙ ටියුබ්!

    අනික වැස්ස වෙලාවට ස්පීඩ් එක අඩු කරල හෙමින් යන්න ඕන. මේ රටවල් වල වැස්ස වෙලාවට Drive slowly when wet කියල billboard වල දානවා.
    ලංකාවෙ අයට ඕව කියන එක බීරි අලියට වීණා ගායනා කරනව වගේ තමයි.
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මෙයාගෙ ජීවිතේ නාසතිවෙන්න නැති වෙන්න හේතුව ඔය කාර් එක,,බ්‍රේක් අරක මේක නෙවෙ,,නුවනින් බලපන්න,,,,සම්මාසතිය නැ..ජීවත් වෙන්න දැන් නෑ...බොහොමයක් නිලියො,,මොඩෙල්ස් ල,,කියල වැඩක් නැ...දවසෙන් සල්ලි කාරයො වෙනවා,,නමුත් ජීවිත අපායවල්
    මේ අයගෙ ෆේස්බුක් බැලුවම පේනව මුලු චරිතෙම

    දන්න කෙනෙක්වත් මොඩෙල් වෙන්න,,ටෙලි නිලියො වෙන්න එවන්න එපා..පව්කාර ජීවිත
    මේ අතින් ගත්තම ගාමන්ට් වල,සාප්පු වල දවසම දුක් විදල මාසෙක්ට රු 20000-30000 හොයන කෙල්ලො කොච්චර නම්බුකාරද

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113

    දන්න කෙනෙක්වත් මොඩෙල් වෙන්න,,ටෙලි නිලියො වෙන්න එවන්න එපා..පව්කාර ජීවිත
    මේ අතින් ගත්තම ගාමන්ට් වල,සාප්පු වල දවසම දුක් විදල මාසෙක්ට රු 20000-30000 හොයන කෙල්ලො කොච්චර නම්බුකාරද

    නම්බුව කෑමට ගන්න යැ. අඩු ගානෙ මේකි තමන්ගෙම කාර් එකක ගිහිං හැප්පිල මැරුණ. ගාමන්ට් කෙල්ලෝ බස් හැප්පිල ඕන තරම් මැරිල තියෙන්නෙ, කෝ ඔය කියන නම්බුව හින්ද බේරුණා යැ? :lol: