කවීෂා ගේ මරණයෙන් අප උගත යුතු දේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දත් කිඹුලාගේ ඇක්වා එකේත් හැම තැනම එයා බෑග් තිබ්බා.. දැං තමා ඒකෙ වටිනාකම තේරෙන්නෙ :eek:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    ඇත්තම කිව්වොත් මෙහෙම නිළියක් ඉන්නවා කියලා මන් දන්නෙ මෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ. ඒත් මෙයා දායක වෙච්ච කිසි නිර්මාණයක් ගැන මන් දන්නෙ නැහැ .
    අපරික්ෂාකාරි ධාවනය තමා හෙතුව. ෆ්‍රොන්ට් වගෙම සයිඩ් එයාර්බැග්ස් තියෙන වාහනයක් ගත්තා නම් අදටත් මෙයා බෙරිලා. කමක් නැහැ අපිවත් දැන් දැන ගත්තානෙ මීට පස්සෙ වාහනයක් ගද්දි ආරක්ෂාව පැත්තෙන් තියෙන්න ඕන දේවල් .

     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙයා හැමදේටම ඉක්මනට ගිය කෙනෙක් .. එක නිසා මරණය ඉක්මනින් ආපු එක ගැන වැඩි විස්තර කතා කරන්න ඕනේ නැ .....

    කතිකාවතට නම් අවුරුදු 23 ක් කෙල්ලෙක් / නිළියක් / බිස්නස් කරන කොල්ලෙක් .......... නැ නැ තව ඕනේ නැ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ඔය කෙලින් පාරෙ බ්රේක් කරන්න හේතුව මොකක්ද බං
    පාර මෑද සුදු ඈදගත්ත ගෑනූ කෙනෙක් හිටන් හිටියා කියන්නේ හිටන් :lol:
    :lol::lol:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Meki Ape Ammalage Golayek kiyala mama adai danne..Ekale nam Honda Ahinsakata Hitapu kella Kiyala amma duk una Sahenna :oo::oo: Monawa unath Tharuna Jiwithayak aparade
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    reputation_neg.gif

    කවීෂා ගේ මරණයෙන් අප උගත... 10-17-2016 08:51 PM danna huttakuth na puke mailuth na kiyanne okai bn.pora wage ohe kiyawanne nathiwa pattakata wela hitu.
    කවිශාගෙ කවුරු හරි වෙන්ටැ නේහ් .මගෙ පුකෙ මයිල් නැහැ කියලාත් මූ කියනවා. හෙ හෙ මට පෙන්නෙ එක්කො මේ දෙශපාලනිකව මගෙන් අතවරය ලබපු එකෙක්. එහෙමත් නැත්තම් මගෙ අතින් එක්ස්පොස් වෙච්ච එකෙක් ෆෙක් වලින් බැහැලා මෙහෙම ආතල් දෙනවා. මූ රෙප් කැපුවාට වැඩිය කැපිලා නැහැ ඒකයි. :lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැමොම නටන්නෙ ඔක වෙනකම් තමා,ඒකි කලින් ගියා....................
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කට්ටිය අහන්නේ පිටි පස්සෙන් වැදුනම මැරෙන්නේ කොහොමද කියල නේ? මට තේරෙන විදියට මරණය වෙන්නේ ඔලුව දොර වීදුරුවේ වැදීමෙන්. side curtain Airbag තිබ්බ නම් බේරෙනවා. පරණ වාහනවල side airbags නෑ. front විතරයි

    වහනයක් ගන්න කොට අවම 2 air bags වත් ඕන. මොකද හුගක් accident වෙන්නේ frontal නිසා. අහම්බෙන් වෙන side impact වලින් බේරෙන්න side airbag ඕන. 6 + air bag තියන වහනයක් ගන්න පුළුවන් නම් හුගක් හොඳයි. 2008-2009 vitz වල නම් අවදා කොහෙද (6 - 8 air bags) . piccanto එකෙත් මම හිතන්නේ 6 air bags තියනවා.

    මෙතන accident එක වෙන්නේ skid වීම නිසා. skid වෙනකොට එකෙන් recover වෙන හැටි තමා වීඩියෝ එකේ තියෙන්නේ. මට හිතෙන්නේ, වාහනේ කැරකෙන්න ගත්ත වෙලාවේ break ඇත ඇරලා throttle කල නම් බේරෙනවා.front wheel drive නිසා
    mokadda ban throttle karanawa kiyanne?:)
     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    නම්බුව කෑමට ගන්න යැ. අඩු ගානෙ මේකි තමන්ගෙම කාර් එකක ගිහිං හැප්පිල මැරුණ. ගාමන්ට් කෙල්ලෝ බස් හැප්පිල ඕන තරම් මැරිල තියෙන්නෙ, කෝ ඔය කියන නම්බුව හින්ද බේරුණා යැ? :lol:

    ඔකනේ ඉතින් , ලන්කාවේ මිනිස්සු හැමදේම කන්න පුලුවන්ද කියලමනේ බලන් ඉන්නේ.. කොහොමද රටක් විදියට ඉතිරියට යන්නේ..

    නම්බුව කන්නද..හයිවේ කන්නද..
     
    Last edited:

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    බ්‍රේක් අවුලක් තමා..ඒත් ඉතින් එදා වැස්ස දවසක්නේ.රෝදත් ගෙවිලා තිබ්බේ.ඉතින් ඔය මොන දේ තිබ්බත් වැඩක් නැහැ.හොදම දේ ඔය වගේ දවසක හෙමින් යන එක.
    :yes::yes::yes: