කවුද අවසර දුන්නෙ

AnuradhaRa

Well-known member
  • ඉන්දියාවෙ ගහන ටීවිවලට පැනසොනික් සැම්සුන් බ්‍රෑන්ඩ් නේම් පාවිච්චි කරන්ඩ කවුද අවසර දුන්නෙ
    දම්රෝ ටීවි, අබාන්ස් ටීවි කියල එන්නෙත් මේවම තමයි, නම විතරක් වෙනස්
    ඔරිජිනල් බඩු ගන්ඩ තැනක් ලංකාවෙ ඇත්තෙම නැද්ද?
     

    AnuradhaRa

    Well-known member
  • මං දුන්නෙ

    කම්පැනි එකෙ බ්රාන්ච් තමයි, අඩු පඩි නිසා උන්ට ලාබයි

    ඉතින් බං බාල බඩුනෙ
    පැනසොනික් සයිට් එකේවත් නැති මොඩ්ල්
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඉතින් බං බාල බඩුනෙ
    පැනසොනික් සයිට් එකේවත් නැති මොඩ්ල්
    උබ ඕක ලංකාවෙ පැනසොනික් පෙජ් එකෙ කමෙන්ට් කරපන්, දම්රො එකෙත් දාපන්, පෙජ් වලත් දාපන් හැම එකෙම,

    මන් අබාන්ස් එකෙන් මගෙ ලැප් එක ගද්දි උන් එකෙ සයිස් එකට බැක් පැක් එක දුන්නෙ නෑ
    උන් කීවෙ ලැප් එකෙ සයිස් එකට හරියන අර ඇතුළෙ පොකට් එක තියන බෑග් නෑ කියලා, එන්නෙත් නෑ කීවා
    මට අර ලොකු එකට දාන්නලු
    මන් එදාම කලම්බො අබාන්ස් එකෙ පෙජ් එකෙ දැම්මා සින් එක, එයාලා විස්තර ගත්තා කොහෙන්ද ගත්තෙ අනන්මනන්,
    පස්සෙ මන් ගත්ත බ්රාන්ච් එකෙ මැනෙජර් එදාම හවස කතා කරලා කීවා බෑග් එකක් තියනවා අරන් යන්න කියලා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Dan itin damro eka iwaray

    The anuradhas TV 📺 season 1
    Patan gatta
    මූගෙ ලෙඩ ගැන නැතිව මෙකෙ දාන අනිත් ත්රෙඩ් එෆ්බී පෙජ් එකක දැම්මා නම් මාස දෙකෙන් වගෙ කෙල්ලෙක් සෙට්වෙනවා