කවුද ආස වැස්සේ තෙමෙන්න

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    241370481_596611498446490_6826945293375228345_n.jpg
     
    • Like
    Reactions: TNHM
    Jan 31, 2021
    8
    5
    3
    Gampaha
    https://www.facebook.com/වැස්සෙ-තෙමෙන්න-ආසා-අපි-110441320683716

    මං ආසයි,මොර සූරන මහ වැස්සෙ තෙමෙන්න...
    ලොකු වැහි බිංදු වේගයෙන් ඇවිත් ඇඟේ වදිනකොට දැනෙන සියුම් වේදනාව විඳින්න....
    වැස්සත් එක්ක මහා හයියෙන් හමන හුළඟට විරුද්ද දිශාවට ඇවිදගෙන යන්න...
    ඔලුවට වැටිල නහය දෙපැත්තෙන් කට ගාවට බේරිල එන වතුර බිංදු වලට පිඹින්න...
    පිඹින හුලං වලට වතුර බිංදු ඈතට විසිවෙනව බලන්න...
    ඇඟදිගේ සීතල බේරෙන වතුර බ්ංදු වල සීතල විඳින්න....
    ඇඳන් ඉන්න ඇඳුම ඇඟට ඇලුනම සීතලේම ඒවා බුරුල් කරන්න..
    වැහි වතුර පිරුනු වලවල් වලට පනින්න...
    ඒ වතුර වලට පයින් ගහල ඈතට විසිවෙන හැටි බලන් ඉන්න...
    පහල වෙලේ දිය කඩිත්තෙ දන්ඩි පැටවු තාලෙට පීනනව බලන්න...
    පිස්සුවෙන් වගේ වෙල් නියර දුවන්න...
    ඇඟිලි අස්සෙන් මිරිකි මිරිකි මඩ පනින තාලෙ බලන්න....
    සීතලට ගැහෙද්දි දත් එකට වදින රිද්මය විඳින්න...
    හිමින් සීරුවෙ දුවල ඇවිත් තෙමුණ ඇඳුමෙන්ම ගෙට ගොඩවෙන්න...

    2001122-Roger-Miller-Quote-Some-people-feel-the-rain-Others-just-get-wet.jpg

    ------ Post added on Sep 20, 2021 at 11:15 PM
     
    Last edited:
    • Like
    Reactions: TNHM and hodakolla

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    You fill up my senses like a night in a forest,
    Like the mountains in springtime,
    Like a walk in the rain, like a storm in the desert,
    Like a sleepy blue ocean.
    You fill up my senses, come fill me again.

    ❤️❤️❤️
     
    • Like
    Reactions: TNHM