කාර් එක මුල ඉදන් යන්නේ මොන ලේන් එකේද ?? උ බ්රේක් කරෙත් නැද්ද කොහෙද.ලොරිය ප්‍රධාන පාර හරහා එන වාහන බලන්නෙ නැතිව දානවානේ බන් ඒක වැරදියි
අනික මට හිතුනෙ ගියපු ස්පීඩ් එකත් එක්ක කාර් එකට නතර කරගන්නත් ඉඩ තිබුනා වගේ (කැමරා Angle/wide lense එක නිසා පේන විදියද දන්නෑ), අනික වැස්ස නිසා ඇදිලා ගියාද දන්නෑ
, 