corona valata dena adara valin rupiyalak ho horakam karana un paul pitin hadi gavila pala oun ge avasanaya hodin sidu noveva pilika hadila kath kauruvath nathi vela lajja sahagatha leda hadila ballek vage mariyalla ahinsaka minissun venuven dena adara horakam karapu ekek vath yahathin jeevath venna varam nolabeva

Grant - agree to give or allow (something requested) to.
thama salli pending. sallli tika thama lankawata watila na ekayi oya kiyanne ekawath therenne nadda bn
Agree to give උඹ දැන් කියන්නේ UN එකත් බොරු කියනවා කියලාද ?
කොටුව මහේස්ත්රාත් රග දිසානයක මහතා මේ නියෝගය නිකුත් කරමින් රවි සහ මහ බැකු හොරු රැලම කූඩු කරන්ඩ අවසරය දීල.. මේ නිවුස් එක උණු උණුවෙන් කිරියෙන් තමයි ඉස්සෙලාම රටටම දෙන්නෙ..![]()

මම හිතුවේ උඹට පොඩි හරි සෙන්ස් එකක් තියනව කියල...පලවෙනි comment එකෙන් අල නොකර හිමින් සැරේ කිව්වේ ඒකයි....
හරි ......
දැන් බලපන් උඹේ ප්රශ්නේ.....දෙන්නගෙන් කව්ද හරි කියල අහනවා...දෙන්නම එකිනෙකට වෙනස් කාල දෙකකදී එකම දේ ගැන ප්රකාශ දෙකක් කරනවා....අවස්ථා දෙකට සාපේක්ෂව දෙන්නම හරි .....
මුලින්ම meme එක හොඳින් කියවල thread එක දාපන් බන් ....නැත්නම් හරි නැහැනේ ....
ඩොලරය පහත වැටුනේ අනිවා ඕක හම්බෙලා තියෙන්නේ. ඒත් විදේශ සංචිත තියාගන රටේ සල්ලි අච්චු ගැහිල්ලෙන් ටහිකෙද්දි සැප තියෙයි.![]()


මේක දැක්කමනම් පුකෙනුත් හිනා![]()
![]()

හ්ම්ම් දැනට පුකෙන් හිනාවෙලා... පස්සෙ පුකෙන්ම අඬන්න ලෑස්ති වෙලා ඉඳපන්.![]()

ඔය වාක්ය ඇතුලේ paradox කීයක් තියනව කියලද උඹ හිතන්නේ ?![]()

ඒක මල්ලිගෙනුයි, අයියගෙනුයි අහපං බලන්න.![]()

කොහොම කිව්වත් තේරෙන්නේ නැත්තේ නිකන් එකෙක් වෙන්න බෑ සජියගේම එකෙක් වෙන්න ඕනා![]()
![]()
![]()

උඹ විදේශ සංචිත ගැන ඉගෙන ගනිං සජිත් පුතානෝගෙන් මට වැඩක් නැහැ.![]()
