කවුද ඇත්ත කියන්නේ ?

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කවුද ඇත්ත කියන්නේ ?

    37-D0-E44-D-80-FB-4-E1-E-823-F-2-B5-B12-F992-E3.jpg

    78-E4-BFDD-959-A-4-FD1-8821-24-FAEEEA6-AEC.jpg

    කරුණාකර මව්පියන් මතක් කිරීමෙන් වළකින්න
     
    Last edited:

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    corona valata dena adara valin rupiyalak ho horakam karana un paul pitin hadi gavila pala oun ge avasanaya hodin sidu noveva pilika hadila kath kauruvath nathi vela lajja sahagatha leda hadila ballek vage mariyalla ahinsaka minissun venuven dena adara horakam karapu ekek vath yahathin jeevath venna varam nolabeva
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355

    ammo ube nama dakkama passe baya una:sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Agree to give උඹ දැන් කියන්නේ UN එකත් බොරු කියනවා කියලාද ?

    මම හිතුවේ උඹට පොඩි හරි සෙන්ස් එකක් තියනව කියල...පලවෙනි comment එකෙන් අල නොකර හිමින් සැරේ කිව්වේ ඒකයි....

    හරි ......

    දැන් බලපන් උඹේ ප්‍රශ්නේ.....දෙන්නගෙන් කව්ද හරි කියල අහනවා...දෙන්නම එකිනෙකට වෙනස් කාල දෙකකදී එකම දේ ගැන ප්‍රකාශ දෙකක් කරනවා....අවස්ථා දෙකට සාපේක්ෂව දෙන්නම හරි .....

    මුලින්ම meme එක හොඳින් කියවල thread එක දාපන් බන් ....නැත්නම් හරි නැහැනේ ....
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොටුව මහේස්ත්‍රාත් රග දිසානයක මහතා මේ නියෝගය නිකුත් කරමින් රවි සහ මහ බැකු හොරු රැලම කූඩු කරන්ඩ අවසරය දීල.. මේ නිවුස් එක උණු උණුවෙන් කිරියෙන් තමයි ඉස්සෙලාම රටටම දෙන්නෙ..:yes::yes::yes::yes:
    :yes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මම හිතුවේ උඹට පොඩි හරි සෙන්ස් එකක් තියනව කියල...පලවෙනි comment එකෙන් අල නොකර හිමින් සැරේ කිව්වේ ඒකයි....

    හරි ......

    දැන් බලපන් උඹේ ප්‍රශ්නේ.....දෙන්නගෙන් කව්ද හරි කියල අහනවා...දෙන්නම එකිනෙකට වෙනස් කාල දෙකකදී එකම දේ ගැන ප්‍රකාශ දෙකක් කරනවා....අවස්ථා දෙකට සාපේක්ෂව දෙන්නම හරි .....

    මුලින්ම meme එක හොඳින් කියවල thread එක දාපන් බන් ....නැත්නම් හරි නැහැනේ ....

    අදාළ අයගේ අතීතය දිහා බැලුවම මේ වගේ කරන ප්‍රකාශ විස්වාස කරන්නේ කොහොමද බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    ඩොලරය පහත වැටුනේ අනිවා ඕක හම්බෙලා තියෙන්නේ. ඒත් විදේශ සංචිත තියාගන රටේ සල්ලි අච්චු ගැහිල්ලෙන් ටහිකෙද්දි සැප තියෙයි.:sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඩොලරය පහත වැටුනේ අනිවා ඕක හම්බෙලා තියෙන්නේ. ඒත් විදේශ සංචිත තියාගන රටේ සල්ලි අච්චු ගැහිල්ලෙන් ටහිකෙද්දි සැප තියෙයි.:sorry:

    මේක දැක්කමනම් පුකෙනුත් හිනා :lol: :lol::lol:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    මේක දැක්කමනම් පුකෙනුත් හිනා :lol: :lol::lol:

    හ්ම්ම් දැනට පුකෙන් හිනාවෙලා... පස්සෙ පුකෙන්ම අඬන්න ලෑස්ති වෙලා ඉඳපන්. :(
     
    • Like
    Reactions: lodbrok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හ්ම්ම් දැනට පුකෙන් හිනාවෙලා... පස්සෙ පුකෙන්ම අඬන්න ලෑස්ති වෙලා ඉඳපන්. :(

    ඔය වාක්‍ය ඇතුලේ paradox කීයක් තියනව කියලද උඹ හිතන්නේ ? ;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    ඔය වාක්‍ය ඇතුලේ paradox කීයක් තියනව කියලද උඹ හිතන්නේ ? ;)

    ඒක මල්ලිගෙනුයි, අයියගෙනුයි අහපං බලන්න. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක මල්ලිගෙනුයි, අයියගෙනුයි අහපං බලන්න. :lol:

    කොහොම කිව්වත් තේරෙන්නේ නැත්තේ නිකන් එකෙක් වෙන්න බෑ සජියගේම එකෙක් වෙන්න ඕනා :D :lol: ;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,927
    113
    කොහොම කිව්වත් තේරෙන්නේ නැත්තේ නිකන් එකෙක් වෙන්න බෑ සජියගේම එකෙක් වෙන්න ඕනා :D :lol: ;)

    උඹ විදේශ සංචිත ගැන ඉගෙන ගනිං සජිත් පුතානෝගෙන් මට වැඩක් නැහැ. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹ විදේශ සංචිත ගැන ඉගෙන ගනිං සජිත් පුතානෝගෙන් මට වැඩක් නැහැ. :lol:

    උඹ සල්ලි අච්චු ගහන රටවල් ටිකයි......QE ගැනයි ඉගෙන ගෙන .. ඊයේ ලංකාවේ කරපු වෙනස්කම් ටිකයි හොයල බලපන්...වෙන මුකුත් ඕන නෑ ;)