කවුද ඇමෙරිකාව හොයාගත්තේ?
ගුරුතුමා: සිරිපාල ලෝක සිතියමේ ඇමෙරිකාව පෙන්නන්න.
සිරිපාල: මේ තියෙන්නේ.
ගුරුතුමා : සිරිපාල හරි, ඉදගන්න. දැන් ළමයි කවුද ඇමෙරිකාව හොයාගත්තේ?
පන්තියම: සිරිපාල ........................