කවුද ඉන්නෙ ඔත්තුකාරයෝ
කවුද මේවා පාවිච්චි කරන අය ඉන්නෙ?......
ඔත්තුකරුවකු ලග තිබෙන උපකරන 11ක්.
Poison Dart-Shooting Umbrella
Cyanide Gun
Decoder Lock Picks
Coat Jacket Camera
Shoe Tracker
Wristwatch Camera
Authentic KGB Disappearing Ink Pen
Glove Pistol
Hollow Coin to Conceal Microfilm
Lipstick Gun
The Spy Bolt
උපුටා ගැනීම http://apoorumihikatha.blogspot.com/2014/01/11.html
කවුද මේවා පාවිච්චි කරන අය ඉන්නෙ?......
ඔත්තුකරුවකු ලග තිබෙන උපකරන 11ක්.
ඔබ බොහෝ විට අසා ඇති ඔත්තුකරුවන් පිලිබදව, ඔවුන් ඉතා සුක්ශම ලෙස දෙයක් කිරීමට හැකි පුද්ගලයන්ය. ඔබ දැක ඇති චිත්රපටවල ඔවුන් ඉතා අදි තාක්ශනික උපකරන බාවිතා කිරීම ඔබ බොහෝ විට දැක ඇත. ඔවුන්ගේ එම අදි තාක්ශනික මෙවලම් කීපයක් පහතින් ඔබට බලාගැනීමට හැකි වනු ඇත.
Cyanide Gun
- සයනයිඩ් තුවක්කුවක්, එකවර බොහෝ දෙනා මරනයට පත් වේ.
Decoder Lock Picks
Coat Jacket Camera
Shoe Tracker
- සපත්තු අඩියේ සගවා ඇති සන්නිවේදන උපකරනයක්, සිටින ස්තානය සොයාගැනීමට බාවිතා කරයි.
Wristwatch Camera
Authentic KGB Disappearing Ink Pen
Glove Pistol
- අත් වැසුමේ සගවා ගත් පිස්තෝලය.
Hollow Coin to Conceal Microfilm
Lipstick Gun
The Spy Bolt
උපුටා ගැනීම http://apoorumihikatha.blogspot.com/2014/01/11.html

