කවුද ඉන්නෙ ඔත්තුකාරයෝ

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    කවුද ඉන්නෙ ඔත්තුකාරයෝ

    කවුද මේවා පාවිච්චි කරන අය ඉන්නෙ?......

    ඔත්තුකරුවකු ලග තිබෙන උපකරන 11ක්.



    ඔබ බොහෝ විට අසා ඇති ඔත්තුකරුවන් පිලිබදව, ඔවුන් ඉතා සුක්ශම ලෙස දෙයක් කිරීමට හැකි පුද්ගලයන්ය. ඔබ දැක ඇති චිත්‍රපටවල ඔවුන් ඉතා අදි තාක්ශනික උපකරන බාවිතා කිරීම ඔබ බොහෝ විට දැක ඇත. ඔවුන්ගේ එම අදි තාක්ශනික මෙවලම් කීපයක් පහතින් ඔබට බලාගැනීමට හැකි වනු ඇත.​

    Poison Dart-Shooting Umbrella


    Cyanide Gun




    • සයනයිඩ් තුවක්කුවක්, එකවර බොහෝ දෙනා මරනයට පත් වේ.

    Decoder Lock Picks


    Coat Jacket Camera


    Shoe Tracker




    • සපත්තු අඩියේ සගවා ඇති සන්නිවේදන උපකරනයක්, සිටින ස්තානය සොයාගැනීමට බාවිතා කරයි.

    Wristwatch Camera


    Authentic KGB Disappearing Ink Pen


    Glove Pistol




    • අත් වැසුමේ සගවා ගත් පිස්තෝලය.

    Hollow Coin to Conceal Microfilm


    Lipstick Gun


    The Spy Bolt



    උපුටා ගැනීම http://apoorumihikatha.blogspot.com/2014/01/11.html


     
    • Like
    Reactions: chamali2009

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    kgb-pen


    ඇට්ලස් චුටි පැනක් නේද
    මන් ගව තිබ්බ එස්සර නම්
    බම්ප්