කවුද ඉන්නෙ මෙතන SUBARU Lovers ලා..???

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    කවුද ඉන්නෙ මෙතන SUBARU Lovers ලා..???

    කවුද ඉන්නෙ මෙතන SUBARU Lovers ලා..???
    ඔන්න ගෙනාවා උණු කැවුම් කොකිස් News එකක්.!!

    මෙ අවුරුද්දේ New York Auto Show එකෙ display කරන්න යන Performance Concept SUBARU WRX එකෙ photo ටික leak වෙලා තියෙන්නෙ දැන්.
    wrxconcept01.jpg

    wrxconcept02.jpg

    wrxconcept03.jpg

    wrxconcept06.jpg

    73437745055950835642381.jpg

    ඉදිලා නැවිලා බිමට වැටිලා පැණි බේරෙනවා හලෝ. Mitsubishi Evolution X එක පරාදයි. .හැබැයි මෙක තාම Concept එකක් කියල තමා ඉතින් SUBARU ලොක්කො ටික කියන්නෙ..
    හැබැයි ඉතින් හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලියෙ කියනවලුනෙ..:yes::yes:බලමු බලමු..:P:P
    Horsepower 300 ක් මෙකෙ තියෙනව කියනවලු.. Electric Turbo එකකුත් තියෙනවලු..:yes:
    මේක දැකල දැන් MITSUBISHI ලා මොනා කරයිද දන්නෙ නෑ. කොහොමත් මෙ දෙගොල්ලො අතර ඈත අතීතයෙ ඉදල පොඩි ගේමක් තියෙනවා. මොකද මේ දෙගොල්ලොම WRC (World Rally Championship) වලට හරි හරියට Racing Versions හැදුව..

    SUBARU WRX පැත්තෙන් Colin McRae - Petter Solberg champion cups ගහන කොට Mitisubishi පැත්තෙන් Tommi Makkinen cups ගැහුවා.. ඉස්සර ඉදන්ම හරියට සීතල යුද්ධ.. කොහොම වුනත් NEW YORK Auto show එකේදි මේ ගැන වැඩි දුර විස්තර දැනගන්න ලැබෙයි- දැනගත්ත ගමන්ම මම ඔගොල්ල්ලො එක්ක share කරගන්නම්.

    එතකන් මේක බලලා උස්සලා යන්න හොඳේ.?
    ඔන්න එහෙනම් adflavion කැපුනා.:cool::cool:

    Last edited:
    • Like
    Reactions: uditha2sanjaya

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    2djpfft.jpg

    mata nam meka lassanai okata wada

    ow machan, uba oya aaasa Second generation (2000–2007; GD, GG) Chassi modela eka . danna baasawen kiwwoth STi9 version ekane. ekath ela version ekak thama.

    kochchara unath me aluth concept model eka nikan paan gediyak, balumak wagene bun. hariytata AUDI model ekak wage.
    mama kamathi First generation GC 8 chassis ekata. hariyata me wage
    .
    :P
    53110649410066726788518.jpg

    257200869.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: adflavion

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Subaru, Mitsubishi අතර සීතල යුද්ධෙ තාමත් එහෙමම තමා.. Car 2ම එක වගේ තමා... හැබැයි ඉතින් Subaru All Wheel Drive System එකට වඩා හොද එකක් මේ වෙනකල් කවුරුත් හදලා නෑ... Personally මම නම් කැමති Subaru Impreza එකට තමා...
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    Subaru, Mitsubishi අතර සීතල යුද්ධෙ තාමත් එහෙමම තමා.. Car 2ම එක වගේ තමා... හැබැයි ඉතින් Subaru All Wheel Drive System එකට වඩා හොද එකක් මේ වෙනකල් කවුරුත් හදලා නෑ... Personally මම නම් කැමති Subaru Impreza එකට තමා...

    apith SUBARU thamai bro-:yes::yes::yes: ekayi mechchara Kade yanne!!! ha ha ha :P:P:P