කවුද ඉන්නෙ මෙතන SUBARU Lovers ලා..???
කවුද ඉන්නෙ මෙතන SUBARU Lovers ලා..???
ඔන්න ගෙනාවා උණු කැවුම් කොකිස් News එකක්.!!
මෙ අවුරුද්දේ New York Auto Show එකෙ display කරන්න යන Performance Concept SUBARU WRX එකෙ photo ටික leak වෙලා තියෙන්නෙ දැන්.
ඉදිලා නැවිලා බිමට වැටිලා පැණි බේරෙනවා හලෝ. Mitsubishi Evolution X එක පරාදයි. .හැබැයි මෙක තාම Concept එකක් කියල තමා ඉතින් SUBARU ලොක්කො ටික කියන්නෙ..
හැබැයි ඉතින් හැන්ගි හැන්ගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලියෙ කියනවලුනෙ..
බලමු බලමු..

Horsepower 300 ක් මෙකෙ තියෙනව කියනවලු.. Electric Turbo එකකුත් තියෙනවලු..
මේක දැකල දැන් MITSUBISHI ලා මොනා කරයිද දන්නෙ නෑ. කොහොමත් මෙ දෙගොල්ලො අතර ඈත අතීතයෙ ඉදල පොඩි ගේමක් තියෙනවා. මොකද මේ දෙගොල්ලොම WRC (World Rally Championship) වලට හරි හරියට Racing Versions හැදුව..
SUBARU WRX පැත්තෙන් Colin McRae - Petter Solberg champion cups ගහන කොට Mitisubishi පැත්තෙන් Tommi Makkinen cups ගැහුවා.. ඉස්සර ඉදන්ම හරියට සීතල යුද්ධ.. කොහොම වුනත් NEW YORK Auto show එකේදි මේ ගැන වැඩි දුර විස්තර දැනගන්න ලැබෙයි- දැනගත්ත ගමන්ම මම ඔගොල්ල්ලො එක්ක share කරගන්නම්.
එතකන් මේක බලලා උස්සලා යන්න හොඳේ.?
ඔන්න එහෙනම් adflavion කැපුනා.

Last edited: