ලේත් මැෂින් වැඩපලක් තියෙන කවුරුත් නැද්ද මචන්? මට සොෆ්ට්වෙයා එකක් හදන්න ප්‍රොසෙස් එක අහගන්න.
C Commex Well-known member Nov 29, 2019 2,033 1,605 113 Apr 6, 2023 #1 ලේත් මැෂින් වැඩපලක් තියෙන කවුරුත් නැද්ද මචන්? මට සොෆ්ට්වෙයා එකක් හදන්න ප්‍රොසෙස් එක අහගන්න.
G Galvatron Well-known member Jan 1, 2023 1,952 2,835 113 Apr 6, 2023 #2 ලේත් මැශින් එකට සොෆ්ට්වෙඅර් හඩන්නෙ කොහොමඩ බන්?
Djice Well-known member Jan 17, 2011 4,432 3,807 113 out of fucked up land Apr 6, 2023 #3 Hariyata prashne ahapan. Ethakota danna ekek uththara dei Reactions: eksudda
AhhhCapaCapa Well-known member Oct 16, 2022 3,055 3,930 113 ඇඩ්රස් නෑ Apr 6, 2023 #5 CNC මැශින් නෙමෙයිද?
Geshi95 Well-known member Jun 21, 2015 8,639 14,640 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Apr 6, 2023 #7 ඔයා ඔය අහන්නෙ ලේත් මැෂින් වලින් වැඩ කරන තැනකට එයාලගෙ කස්ටමර්ස්ලා මැනේජ් කරන්න වගේ දේවල් වලට සොෆ්ට්වෙයා එකක් හදන්න. ඒකෙ ඇතුලෙ වෙන දේ නේද? මම කලිනුත් එහෙම මොකක් හරි දාල තියෙනවා දැක්කා. ඒකද නැත්නම් ඒ මැෂින් එකකට හදන සොෆ්ට්වෙයා එකක්ද? Reactions: windows_ubuntu
ඔයා ඔය අහන්නෙ ලේත් මැෂින් වලින් වැඩ කරන තැනකට එයාලගෙ කස්ටමර්ස්ලා මැනේජ් කරන්න වගේ දේවල් වලට සොෆ්ට්වෙයා එකක් හදන්න. ඒකෙ ඇතුලෙ වෙන දේ නේද? මම කලිනුත් එහෙම මොකක් හරි දාල තියෙනවා දැක්කා. ඒකද නැත්නම් ඒ මැෂින් එකකට හදන සොෆ්ට්වෙයා එකක්ද?
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,947 113 Gampaha Apr 6, 2023 #11 Cnc ගැනද මේ අහන්නෙ... Reactions: NRTG and Rapunzel003
kinkon Well-known member Aug 5, 2007 116,087 2 116,334 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 6, 2023 #12 ලේත් මැෂින්
A AEG Well-known member Jul 5, 2012 3,535 6,409 113 Jan 23, 2024 #14 I think he is referring to automate a lathe machine
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Jan 23, 2024 #15 https://en.wikipedia.org/wiki/Software_development_process ඕඃ
beam_tech Well-known member Oct 13, 2017 8,073 14,457 113 වැලිවේරිය Jan 23, 2024 #16 Cnc වලට low level firmware development වගේද අහන්නේ...chip එක අනුව වෙනස් වෙනවා ඒවා නම්