කවුද ඊළඟ ජනාදිපති ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සජිත් පුතා ගෙ taste එකත් සිංහලුන්ට හම්බෙන්න ඕන මම නම් කියන්නෙ.
    ඒ ෆුකේ අමාරුවක් තියනව නම් තාම නිට්ටාවට හොද වෙයි.
     
    • Haha
    Reactions: ShiningStar

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" ජනාදිපති පත් කරන්න ඕන නීතිය පිලිවෙල පාර්ලිමෙන්තුවෙ තියෙනවා තමයි නමුත් ඒ ඔලුගෙඩි වලින් ගනන් කරන තේරිල්ල මේ අරගලයෙ ප්‍රතිපලයට ගැලපෙන්නැ.

    කොයිකවුරුත් දන්නවා පාර්ලිමෙන්තුවෙ ඉන්න බහුතරයක් කුඩු කාරයො, හොර බිස්නස්කරුවො ඉඩම් හොරු නිදන් හොරු කප්පම් කාරයො අරක්කු කාරයො. මුන් නිසා තමයි මේ තත්වෙට වැටුනෙ. ඉතින් ඔලුගෙඩි ගානට චන්දයක් තිබ්බත් ඕකෙන් දිනන්නෙ ඔය බහුතරේ තියෙන පක්ශෙක තක්කඩියෙක් වෙන්න පුලුවන්. නමුත් මිනිස්සුන්ගෙ අරගලේට සාදාරනයක් වෙන්න එහෙම එකෙක්ට පාවල දෙන්න බෑ මහන්සිය.
    එනිසා ඔය ඉන්න එවුන්ගෙන් අඩුම හානියක් වියහැකි යම් දෙයක් කරන්න කැපෑසිටි හා ඕනකම තියෙන දෙන්නෙක් තෝරගන්න ඕන. පොහොට්ටුවෙ සජබෙ ශ්‍රිලනිපෙ ජවිපෙ කුලල්කාගෙන අනාගන්න එපා මේ අවස්තාව. මේක වියවස්තාවට වඩා මිනිස්සුන්ගෙ අරගලයෙන් ඉල්ලපු හරි දිසාවට රට ගෙනියන්න පුලුවන්දෙයක් මිසක් ඔලුගෙඩි ගානට කෝටිගනන් මිලක් ගෙවල බාගෙන තනතුරු දෙක ඩැහැගන්න යාමකට නොයා මිනිස්සුන්ගෙ අපිට පේන ඇහෙන ඉල්ලිමට අවනත වෙන්න ඕන. නැත්තන් තිබ්බට හපන් කුලල්කෑමක් වෙන්නෙ"Fb
     
    • Like
    Reactions: ShiningStar

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    වටෙවර්, දිස් ඉකනොමික් ආමගෙඩොන්, අන් ලෙජිටිමෙට්, ඩිෆොක්ක්‍රයිසස් ඇන්ඩ් රැකියසෝරස් ඉන් මැතමැටිකල් ටූ ඩීප් ඇල්ෆා සෙන්චුරී බෙග් යූ අර් පාර්ඩන් ප්ලීස් අවර් ඩෙමෝලශීස් ශෝෂල් ට්‍රබියුට් ඇන්ඩ් අන් පොශිශන්, අන් ඔතෝක්‍රටිස්, අන් පැරගනයිසිස්, අන් ත්‍රාසිස් ඇන්ඩ් අවර් Gam mattamin, Bimm mattamin.. තැන්ක් යූ.