කවුද එළකිරියෙ හොඳම බාන්න

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කවුද එළකිරියෙ හොඳම බාන්න

    අපි කොයි කවුරුත් ඉතිං යමරෙට බාන අයනෙ බාන කීවෙ ඩවුන්ලෝඩ් ඈ වෙන මුකුත් එහෙම හිතනවා නෙවෙයි :D නිකන් ඉන්න එකෙ තම තමන්ගෙ ටොරන්ට් ඇප්ලිකේශන් එක ඕපන් කරල Help > Show statistic ගියමා පෙන්වනවා මෙතෙක් කල් තමන් ටොරන්ට් වලින් බාපු ප්‍රමානෙ අප්ලෝඩ් වෙච්ච ප්‍රමානෙ අනං මනං විස්තර සේරම මේකෙ ඇති නොවැ කප් ගහපු උන් අපි බලමු කවුද වැඩ්ඩ කියල :D

    ඔන්න මුලින්ම මගෙ තත්වෙ දැම්ම මං නම් ඉතිං තවම පටං ගත්ත පමනයි :D
    Capture.JPG

    :D මදි නේද තව ඔෆිස් එකේ ඒව දාන්නම්කො හෙට
    දමු බලන්න අනික් අයගෙ තත්වෙත් මේකට
     
    • Like
    Reactions: badyfady

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මෙ මාසේ 10GB විතරයි බෑවෙ

    අන්තිම දවස් 31 විස්තර විතරක් නෙමෙයි මචං ඕකෙ බාපු සේරම විස්තර තියනවා දාපං බලන්න උබේ විස්තරේ
     

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    අන්තිම දවස් 31 විස්තර විතරක් නෙමෙයි මචං ඕකෙ බාපු සේරම විස්තර තියනවා දාපං බලන්න උබේ විස්තරේ
    torrents බාන්නෙ නැහැ මචන් :sorry:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ban ubalage statistics dakkama mata duka hithenawa :D
    mama telecom DSL line eka gaththe 2008 june wala witara.. eth hena gemak dila TRC complain karala customer service authority gihin loka gemak gahala.. mokada ape TP line eke loop eka mun apitath hora watetama share karala thibune..
    ithin oka aragena 1 month walin mage 160GB hard eka iwara una.. ee kiyanne free thibuna 30GB withara iwara una.. gihin thawa 160GB ekak genawa.. ekath masa 3k wage thamai.. dan moko karanne :O
    aiyata kiyala genna gaththa 1TB external ekak 200$ walata.. ewa awa witarai.. ohoma gihin SLT black list watenna wadi kalayak giye naha.. 1TB ekath movies walin pirila giya.. issara mininova site eka thiyeddi eke dana hama movie ekama mage laga :P
    SLT black list watunama slow kala un speed limit karala.. dan moko karanne 512kbps conn eka thawa slow kalama monawa karannada.. balan hitiya mukuth nokara masa 3k.. etapasse yantham harigiya aith.. yako dan hard disk pirila ithirila.. cousin rata idan ethdi salli yawala aduwata (70$) thawa 1TB yak genna gaththa.. hummm 2010 wethdi wage ewath iwarai kiyahan.. dan ithin paduwe innawa web family limited package eka aran.. dan banawanam 15min walin movie ekak ganna puluwan.. eth 1 dawasen cap eka iwara wei.. :)
    monawa karannada dena de hodai kiyala anungen labena movies balala innawa dan..

    P.S. : mama use karanne utorrent nemei dan.. ekanisa stats serama balanna baha.. meke stats wala thiyana widiyata me year eke 70GB bala thiyenne.. eth mama torrent gaththema naha me year eke..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    YTNCmQl.png

    meke 2013 jan wala gaththa SS ekak.

    pc eka format karala data okkoma giya. anika al nisa me aurudde hariyata mukuth banna bari wuna. me aug sept me yr eke.

    wbn8XAS.png
     

    Nadunrullz

    Member
    Oct 26, 2011
    98
    3
    0
    saho man bapu ewa lap eke and pc eke and tawa pc 2,m3 tynwa,,so ewa ekama torrent place ekakin tamay aran nan tyenne,,
    torrentday eken



    Ratio: 1.643 Uploaded: 468.247 GB Downloaded: 284.989 GB Active Torrents:
    arrowup.gif
    30
    arrowdown.gif
    0

    :eek::eek::eek::eek:

    මචන් උබ ගාව ටොරන්ට් ඩේ ඉන්ව‍යිට් තියනවනම් මට [email protected] එවපන්