කවුද එළකිරියෙ හොඳම බාන්න
අපි කොයි කවුරුත් ඉතිං යමරෙට බාන අයනෙ බාන කීවෙ ඩවුන්ලෝඩ් ඈ වෙන මුකුත් එහෙම හිතනවා නෙවෙයි
නිකන් ඉන්න එකෙ තම තමන්ගෙ ටොරන්ට් ඇප්ලිකේශන් එක ඕපන් කරල Help > Show statistic ගියමා පෙන්වනවා මෙතෙක් කල් තමන් ටොරන්ට් වලින් බාපු ප්රමානෙ අප්ලෝඩ් වෙච්ච ප්රමානෙ අනං මනං විස්තර සේරම මේකෙ ඇති නොවැ කප් ගහපු උන් අපි බලමු කවුද වැඩ්ඩ කියල 
ඔන්න මුලින්ම මගෙ තත්වෙ දැම්ම මං නම් ඉතිං තවම පටං ගත්ත පමනයි

මදි නේද තව ඔෆිස් එකේ ඒව දාන්නම්කො හෙට
දමු බලන්න අනික් අයගෙ තත්වෙත් මේකට
අපි කොයි කවුරුත් ඉතිං යමරෙට බාන අයනෙ බාන කීවෙ ඩවුන්ලෝඩ් ඈ වෙන මුකුත් එහෙම හිතනවා නෙවෙයි
නිකන් ඉන්න එකෙ තම තමන්ගෙ ටොරන්ට් ඇප්ලිකේශන් එක ඕපන් කරල Help > Show statistic ගියමා පෙන්වනවා මෙතෙක් කල් තමන් ටොරන්ට් වලින් බාපු ප්රමානෙ අප්ලෝඩ් වෙච්ච ප්රමානෙ අනං මනං විස්තර සේරම මේකෙ ඇති නොවැ කප් ගහපු උන් අපි බලමු කවුද වැඩ්ඩ කියල 
ඔන්න මුලින්ම මගෙ තත්වෙ දැම්ම මං නම් ඉතිං තවම පටං ගත්ත පමනයි

මදි නේද තව ඔෆිස් එකේ ඒව දාන්නම්කො හෙට දමු බලන්න අනික් අයගෙ තත්වෙත් මේකට