කවුද ඔයාලට බොරු කිව්වේ?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පැටියා;17364481 said:
ගොඩක් ඒවගෙ අනික් ආගම් වලට නිග්‍රහ කරන වෛරය පතුරවන අදහස්නෙ තියෙන්නෙ. ෂුවර්ද මේවා කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගෙ පොතේ තියන කරුණු කියලා? :eek:

දැන් මුස්ලිම් කුරානේ අනිත් ආගම එක්ක සමගියෙන් සමාදානෙන් මෛත්‍රීය පතුරන අදහස් ද තියෙන්නේ? :rolleyes:

කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවෝ ඔය මුස්ලිම් පිළිකාව ගැන, සමහර කතෝලිකයෝ කරන බලු වැඩ ගැන කිවුවේ අවුරුදු 10-12 කලින්. දැන් කියන්නේ නැහැ. දැන් මිනිස්සු දන්න නිසා. ඒකාලේ ඒවා ගැන දන්නේ නෑ.

අනික මන් දැක්කා කීප වතාවක් ම උඹ හම්බයන්ට ආවඩනවා! මාර ගොන් ප්‍රශ්න නේ උඹත් අහන්නේ! මෙච්චර කල් උඹ හොඳට හිටියා නේද? දැන් උඹ කොන කපාගෙනද ඉන්නේ? නැත්තං "කිරි පැකට් එකකට/බැංකු ණය බේරා ගන්න" අල්තාරේ ඉස්සරහා දනගැහුවා ද? :rolleyes:
 
  • Like
Reactions: netlife007
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපනවද බං?
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට :rofl:

ඇත්ත ඇත්ත උඹ බුදු සරණ කෙසේවෙතත් අබසරණ ගිහිං කියලා නම් පේනවා :D
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
පැටියා;17364631 said:
බල්ලෙක් අපිව හැපුවට අපි බල්ලව හපනවද බං?
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
:rofl:

ඇත්ත ඇත්ත උඹ බුදු සරණ කෙසේවෙතත් අබසරණ ගිහිං කියලා නම් පේනවා :D

හරියට හරි... හපන්න එන එකා බල්ලෙක් බව මුලින්ම දැන ගනින්. ඊට පස්සේ, "මට උඹත් එක්ක තරහක් නෑ! හපන්න එපා" කියලා කියපන්. සමහර බල්ලන්ට කියපුවම තේරෙනවා. සමහර එවුන් හපන්න මයි එන්නේ. එතකොට බල්ලට කියලා කවා ගන්නෙත් නැතුව, බයේ දුවන්නෙත් නැතුව, පොල්ලක් අරගෙන ගහලා එලවපන්. මරන්න වුවමනා නෑ.

උඹේ ගෙදර උඹ නිදහසේ ඉන්නකොට අසරණ බල්ලෙක් එනවා. උඹ උට අනුකම්පාවෙන් ඉන්න තැනක් දීලා ඇති කරනවා! පස්සේ ඌ හපන්න පන්නනකොට උඹ හදාගත්ත උඹේ ගේ අතහැරලා දුවනවා ද? :D නැත්තන් ඌ තර්ජනය කලොත් උඹට බල්ලෙක් වෙන්න කියලා? උඹ මිනිස් කම ඇතාරලා බල්ලෙක් වගේ හැසිරෙනවද? :D

මන් මිනිස්සුන්ගේ නරක විතරක් දකින්නේ නෑ නේ බන්.. කරපු හොඳත් දකිනවා. සාපේක්ෂව කෝකද වැඩි කියලත් පෙනෙනවා. සමහර විට මම ඒ අයගේ හැම දේම අනුගමනය නොකරනවා වෙන්න පුළුවන්. :yes:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පැටියා;17364481 said:
    ගොඩක් ඒවගෙ අනික් ආගම් වලට නිග්‍රහ කරන වෛරය පතුරවන අදහස්නෙ තියෙන්නෙ. ෂුවර්ද මේවා කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගෙ පොතේ තියන කරුණු කියලා? :eek:

    වැරදි දේ වැරදියි කියන්න ඕනේ බන්. සහජීවනේ නැති වෙයි කියල බයේ ඔක්කොම ආගම් එකයි කාට වැන්දත් එකයි කියාගෙන ඉන්න එක වැරදියි මචන්.

    මේ ලෝකේ පවතින්නේ එකම එක සත්‍යයක් විතරයි. අනිත් සියල්ල මිත්‍යාවන්. මම විශ්වාස කරනවා මට හැඟෙන තේරෙන විදියට ඒ සත්‍යය තියෙන්නේ බුදු දහම තුල කියලා. :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරියට හරි... හපන්න එන එකා බල්ලෙක් බව මුලින්ම දැන ගනින්. ඊට පස්සේ, "මට උඹත් එක්ක තරහක් නෑ! හපන්න එපා" කියලා කියපන්. සමහර බල්ලන්ට කියපුවම තේරෙනවා. සමහර එවුන් හපන්න මයි එන්නේ. එතකොට බල්ලට කියලා කවා ගන්නෙත් නැතුව, බයේ දුවන්නෙත් නැතුව, පොල්ලක් අරගෙන ගහලා එලවපන්. මරන්න වුවමනා නෑ.

    උඹේ ගෙදර උඹ නිදහසේ ඉන්නකොට අසරණ බල්ලෙක් එනවා. උඹ උට අනුකම්පාවෙන් ඉන්න තැනක් දීලා ඇති කරනවා! පස්සේ ඌ හපන්න පන්නනකොට උඹ හදාගත්ත උඹේ ගේ අතහැරලා දුවනවා ද? :D නැත්තන් ඌ තර්ජනය කලොත් උඹට බල්ලෙක් වෙන්න කියලා? උඹ මිනිස් කම ඇතාරලා බල්ලෙක් වගේ හැසිරෙනවද? :D

    මන් මිනිස්සුන්ගේ නරක විතරක් දකින්නේ නෑ නේ බන්.. කරපු හොඳත් දකිනවා. සාපේක්ෂව කෝකද වැඩි කියලත් පෙනෙනවා. සමහර විට මම ඒ අයගේ හැම දේම අනුගමනය නොකරනවා වෙන්න පුළුවන්. :yes:

    :oo:

    හපන්න එන කතාවක් නෙවෙයි බං බල්ලෙක් උඹව හැපුවොත් උඹ බල්ලව හපනවද කියලා මම ඇහුවෙ? බල්ලා ස්වභාවයෙන්ම හපනවා ඒකෙ අරුමයක් නෑ.

    අපි ඇයි බල්ලව හපන්නෙ නැත්තෙ? අපි උට වඩා උසස් මනසක් තියනවා.

    ඕකම ආදේශ කරපං බෞද්ධයෙකුටයි වෙන ආගමක මිනිහෙකුටයි. බල්ලා හැපුවා. ඌ අනාගතේදිත් හපයි. ඒත් අපි බල්ලාව හපන්නෙ නෑ. මොකද අපි මනසින් උසස් අපේ ආගමික වටපිටාව නිසා. අපි බල්ලව මරන්නෙ නෑ මොකද අපි වෛරය නෙවෙයි ඉගනගත්ත‍ෙ මෛත්‍රිය :D

    පිස්සු බල්ලා හැපුවහම පිස්සු බලු රෝගය හැදෙනවා ඉතිං මනසින් උසස් මිනිස්සු බල්ලො සමූල ඝාතනය කලේ නෑ පිස්සු බලු රෝගය බල්ලන්ට හැදෙන්නෙ නැති වෙන්න එන්නත්ක දුන්නා :rofl:

    තේරුනාද උඹට ;)
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    පැටියා;17364836 said:

    well-said bro
     
    උඹ කලින් කියපු එකත් මට තේරුණා. ඒ නිසයි මම ඔය reply එක දැම්මේ බන්. ඒක මට තේරුණා කියලා උඹට තේරිලා නැහැ. :D

    මන් මුල ඉඳලම බල්ලෙක් ගැන නෙවේ කිවුවේ. ඒක උපමාවක්. උඹට ආයෙත් මට කියන්න තියෙන්නේ උඩින් කියපු ටිකමයි. උඹට පිස්සු හැදුන බල්ලෙකුට බෙහෙත් කරන්න බෑ. ;) එහෙම කියලා ඌ හපනකම් බලන් ඉන්නත් බෑ. හපනවනන් එලවන්න ඕනේ! ;)

    පිස්සු බල්ලව එලව ගන්න බැරි වුනොත් අපිට ගෙදරින් යන්න වෙයි! :yes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එක එක දේවල් වලට එක එක නම් දාගත්තට මොකද මිනිස්සු පට්ට විදිහට දැන් මිත්‍යාවේ ගිලිලා ඉන්නේ..
    අනවශ්‍ය විදිහට මිත්‍යාවේ ගිලුනොත් නං මේ සංසාරේ කවම කවදාවත් ගොඩ ඒමක් නං නෑ...

    ඇත්ත,මිත්‍යාවේ උපරිමේට ගිලිලා ඉන්නේ මිනිස්සු.
    ප්‍රධානතම හේතුව,සල්ලි මත්තෙම නැහිලා අපේ මනැස් අන්ධ වෙලා තියෙන්නේ.ඉතින් හොඳ නරක දෙක වෙන් කරලා අඳුරගන්න බැරි තරමටම පිරිහිලා ඉන්නේ.
    තමුන්ගේ ලෙයින් ජාතක වෙච්චි තමුන්ගේම දූගෙන් තමුන්ගේ පහත කාමාශාවන් සංසිඳුවාගන්න පව්කාර තාත්තල,තමුන්ගේ දුවව ගණිකා වෘත්තියේ යොමු කරලා සල්ලි හොයන පව්කාර අම්මල ඉන්න තරම් පල්ලෙහා අඩියකට වැටුණු සමාජයක් අද තියෙන්නේ.