කවුද ඔයාලට බොරු කිව්වේ?

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ෆේස්බුක් එකේ පේජ් එකක ශෙයා කරලා තියනවා දැක්කා. මොකද හිතන්නේ? :oo:

    988425_1562559367290572_2393236962816351437_n.jpg



    බම්ප් එකක් දාගෙන යමල්ලා. මේ දාලා තියෙන ඒවා වලින් හරි මොනවද වැරදි මොනවද කියල උඹලට හිතෙන දේවල් පොස්ට් කරපල්ලා.
    :D

    බැලුම්මහර හන්දියෙ කොල්ලො සෙට් එකක් බාර් එක ගාව බිබී ඉන්නකොට පොලීසියෙන් කියල තියෙන්නේ තවටික දවසකින් උම්බල පාර අයිනෙ ගෑනුත් එක්ක බුදියගනියි කියල උන් අල්ලගෙන ගිහින් උසාවි දාල......
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,021
    9,628
    113
    එක තැනක නෑ