කවුද ක්‍රිස් නෝනිස් ට ගහපු එකා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කවුද ක්‍රිස් නෝනිස් ට ගහපු එකා

    බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට පැවසීය.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේ නිව්යෝර්ක්හි සංචාරය කළ අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පහරදීම හේතුවෙන් ඔහු ඉල්ලා අස් වී ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබුණි.

    නිව්යෝර්ක් නුවරදී සිදුවීමක් පිළිබඳව දැනගන්නට ලැබුන නමුත් ඒ පිළිබඳව වැඩි විස්තර හෙළි කළ නොහැකි බව බීබීසීයට අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියා සිටියේය.
    'පැහැදිලි නෑ'

    මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගේ අස්වීමේ ලිපිය දින තුනකට පෙර අමාත්‍යංශයට ලැබුනත් එය පිළිගෙන තිබේද යන්න තවමත් නොපැහැදිලි බවත් ඔහු පැවසීය.

    මේ සම්බන්ධයෙන් බීබීසීය මහකොමසාරිස් ක්‍රිස් නෝනිස්ගෙන් විමසූ අවස්ථාවේ සිය ධුරයෙන් ඉවත් වුයේද යන්න හෝ ප්‍රහාරයට ලක් වුයේද යන්න කිසිවක් සඳහන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් දොස්තර ක්‍රිස් නෝනිස්ට පහර දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සහභාගි වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී බවයි, ජනමාධ්‍ය වාර්තා කොට තිබුණේ.

    කෙසේ නමුත් ක්‍රිස් නෝනිස් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරයෙන් ඉවත් නොවන බව ඉහල මට්ටමේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ගයක් බීබීසීයට පැවසීය.

    පහර දුන් බවට පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් අදහස් විමසීමට බීබීසීය දරූ උත්සාහය සාර්ථක නොවීය.
     
    • Like
    Reactions: Apparently Kid

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    මෙ වෙ.. බල්ලොන්ටඅමතකයි එදා CNN එකෙ මාද්යවෙදියා එක්ක ඩොක්ටර් නොනිස් මහත්මයා කරපු කතාව... එ කරපු වචන හරබය ඔය පාර්ලිමෙන්තුවෙ ඉන්න එක බල්ලෙක්ට වත් කරන්න බැහැ... පව් මෙ මනුස්සයා... ඔය සජින් මිහින් එකත් කාපු වල් බල්ලනෙ... තවත් මොන කතාද...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කවුරුහරි එකෙක් වැදගත් වැඩක් කරනවනම් ඌට කොහෙත් ඔහොමයි බන්. ඔය වාස් වගේ තමන්ට කිසිම දෙයක් හරියට කරගන්න හැකියාවක් නැති උන් යමක් හරියට කරලා ප්‍රසිද්ධියක් ලබන ක්‍රිස් නෝනිස් වගේ කෙනෙක්ට ඉරිසියා කිරීම සාමාන්‍යයි. ලොක්ක දැනගන්න ඕන කාවද තියාගන්නේ කාවද අයින් කරන්නේ කියලා. මෙහෙම ගියොත් මේ ආන්ඩුවේ වැටීම තව ඉක්මන් වෙනවා..
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    rep kapuwata kamak ne .mata owa wadak na..
    namuth kelin benahan ..kondak thiyanwa nam. ponna wesige puthek

    -------------------------
    කවුද ක්‍රිස් නෝනිස් ට... 10-06-2014 06:19 AM You dumbo....UNPers trying to get Nonis to cross over.... this is similar to how they set up SF.
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    rep kapuwata kamak ne .mata owa wadak na..
    namuth kelin benahan ..kondak thiyanwa nam. ponna wesige puthek

    -------------------------
    කවුද ක්‍රිස් නෝනිස් ට... 10-06-2014 06:19 AM You dumbo....UNPers trying to get Nonis to cross over.... this is similar to how they set up SF.

    සහො අවජාතක බල්ලෙක් මටත් ඔය දෙම කරලා තියෙනවා... නම කියන්න බැරි හින්දයි ඔහොම පොන්න වැඩ කරන්නෙ...