කවුද කැමති New Zealand ගිහින් IT ඉගෙන ගන්න ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Machanla Jewetheta ICL ekata enna epa Mamath egena ganne eke, enawanam cokery warella jobs theyenawa.... IT jobs hoyana eka hinayak mehe

හරි බං උඹ කියන එකත් :yes::yes:. මම මේ ත්‍රෙඩ් එක මුලින්ම දැම්මේ කොල්ලොන්ව අන්දලා ගාන කඩා ගන්න නෙමෙයි :no::no:. ඒ හින්දා මම උඹ කියන කතාව පිලිගන්නවා. හැබැයි මචං ඔකේ දෙපැත්තක් තියනවා :rolleyes::rolleyes:.

උඹ කියනවා වගේ Hotel Management නැත්නම් Cookery course එකක අපේ student කෙනෙක්ට යන්න පුළුවන් වැඩිම level එක 5 or 6 තමයි :dull:. හැබැයි දැනට තියන immigration rules වල හැටියට level 5, 6 program එකක් 1 year කලාට Work visa (Graduate job search visa / Study to work visa) යන්න බෑ. ඒ නිසා ඒ program එකකට යන කෙනෙක්ට ඒ රටේ අවුරුදු දෙකක් ඉගෙන ගන්න වෙනවා :baffled::baffled:. සාමාන්‍යයෙන් NZ වල Hospitality management or Cookery program එකක 2 years fee එක NZ$ 25,000 වගේ වෙනවා :oo::oo:.

ඉතින් මම මෙතනදී කියල තියෙන්නේ 1 year study කරලා work visa (අවුරුදු දෙකකට වියදම් නොකර) යන්න පුළුවන් විදියේ program එකක් ගැනයි. ඉතින් හිතන්න එපා මම මේ මගේ වාසියට උඹලව අන්දලා එහෙට පටවන්න හදනවා කියලා :no::no::no:.
 

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
newzealandnew2.jpg


හැදුවේ එලකිරි එකේම කොල්ලෙක් තමයි. :cool::cool::cool:
 

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    mma machan HNDE local eka karala inne electoric side eke mata kohomada join wenna puluwan wisthara tikak kiyapanko
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    kocchra gaanak yaida machan :) IELTS kiyak onada? uni eka mokadda?

    Normally මචං IELTS 5.5 (academic) ඕනේ. හැබැයි ඔයාට G.C.E. O/L English වලට A,B,C or S (කලින් විදියට D,C or S) තියනවානම් ප්‍රශ්නයක් නැතුව apply කරන්න පුළුවන්. Uni නෙමෙයි මචං, polytechnics and colleges (මොකද UNI යනවානම් අනිවාර්යයෙන් IELTS 6.5 තියෙන්න ඕනේ, Course fee එකත් වැඩි). මොකද UNI වල 1 year program දෙන්නේ නෑ, 3 years Degrees ඇරෙන්න.
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    mma machan HNDE local eka karala inne electoric side eke mata kohomada join wenna puluwan wisthara tikak kiyapanko

    Electronic or IT වගේ field එකක 1 year Level 7 program එකක් කරලා 2nd year එකේදී work visa apply කරන්න පුළුවන් මචං.
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    බම්ප්, මට නම් ඕනේ අඩු ගානකට එහෙට යාගන්නයි. ඉතින් එකට අඩු වියදමින් යන්න නම් IT course එක තමයි වගේ හරියන්නේ. ගියාට පස්සේ මොනවා හරි කරගන්න බැරියයි.
     

    sanjeewa me

    Junior member
  • Feb 21, 2008
    53
    5
    8
    hii

    hi machan
    i need to go to sweden or switzerland.. i have already done my university degree last year and currently working at a finance company here.. my degree is from finance .. how much i have to pay to get student visa in sweden.??